සියලු ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද පාගමනක් සංවිධානය කළේය.
ගාලු මුවදොරින් ඇරැඹි පාගමන හුණුපිටිය ගංගාරාමය අසළට පැමිණියේය.
සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ඊට සහභාගී වූහ.
සියලු ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද පාගමනක් සංවිධානය කළේය.
ගාලු මුවදොරින් ඇරැඹි පාගමන හුණුපිටිය ගංගාරාමය අසළට පැමිණියේය.
සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ඊට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කරන්න තිබ්බේ මිට කලින් (දී)
තමන්ට තමන් අවංක වෙන්න (දී)
ලෝකෙට ආදර්ශයක් වෙමු (දී)
ජයවේව (දී)
කිසිම ආගමකට අගෞරවයක් නොවෙන ආකාරයට සියලුම දෙනා එකා මෙන් සටීම සතුටුයි. නමුත් මේ මිනිසුන් අතර තමන්ගේ අන්තගාමී මත ප්‍රකාස කරමින් වෙනත් ආගමකට ධර්ශනයකට අගෞරවය කරන්න වෙරදරන මිනිසුන් ඉන්නත් ඉඩකඩ ඇති බැවින් . (දී)
සති ගණනකින් ලංකාදීපය තුලින් දුටු සිතට සැනසුම දෙන පුවතක්. (දී)
හොඳ වැඩක් (දී)
කොහෙන් හරි කමක් නැහැ ආගමික සහජීවනය පටන් ගන්නවානම් (දී)
ඇත්තටම දකින්නත් ආසයි මේ වගේ දේවල් (දී)
දෑසට කඳුළු උනනවා දැක්කාම (දී)
අපි සැවොම සමගියෙන් ,ආදර්ශමත්ව ජීවත් වී මේ පණිවිඩය අන්තර්ජාතික ප්‍රජාව හමුවට ගෙන යාම වැදගත්. අපි සිංහල වේවා ,මුස්ලිම් වේවා අපට ඇති පොදු වූ ප්‍රදාන ගැටලුව දැරිය නොහැකි අදික ජීවන වියදම බව සැවොම තේරුම් ගත යුතුයි. (දී)
සුබදසුනක් ..... මගෙත් සුබපැතුම් (දී)
බොහොම අගෙයි! එතකොට අර ලංකාවේ සිට ක්‍රියාත්මක වෙන විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායම්, අර කලබල වලට පිටුපස හිටපු කඩු කාරයෝ, ඔය සහජීවනයට එකතු වෙන්නේ නැද්ද? ඒ ගොල්ල පිටුවාහල් කරනවද?(දී)
නියම වැඩක් සන්තෝසයි දන්නවානම් මමත් යනවා (දී)
හොඳ වැඩක් හොඳම වැඩක්
පොලිසිය මොනවා කරනවද කියල හිතා ගන්න බෑ.?????(දී)
ඉතා හොද වැඩක් මගේ සුබපැතුම් (දී)
ඇත්තෙන්ම බොහොම ලස්සන සහජීවන පාගමනක්, පදිකයන්ට සහ රථ වාහන වලට බාධා නොවෙන පරිදි සංවිධානය කර ඇති බව මේ චායාරුප වලින් දැකගන්න ලැබීම සතුටක්, ශ්‍රී ලාංකික සැමට සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරමි,(දී)
අතීතය අමතක කරමු (දී)
මේවා මිට කලින් කරන්න තිබුන වැඩ (දී)
සියලු ජාතීන් එකමුතු වී ජාතියේ දැවෙන ප්‍රශ්නය වන ජීවන වියදම ,බඩු මිල අඩු කරගැනීමට එක්ව කටයුතු කල යුතුයි (දී)
මේ එකමුතුකම හිත් ඇතුලෙත් තියෙනවනම් කොච්චර හොඳද ?අපි ලෝකයාට මවා පෑවට වැඩක් නැහැ හිත්වල බොරු කුහකකම් තියාගෙන..මේ පා ගමන අදට විතරයි .....හෙට මොකද වෙන්නේ ????????? (දී)
දේශපාලන විසදුමක් අවශ්‍ය නැද්ද (දී)
ආගම් සියල්ල එකතු වෙන්න ඕනේ (දී)
මෙන්න මේවා තමයි වෙන්න ඕනේ (දී)
ඉතා සතුටුයි.! (දී)
කොහෙන් හරි කමක් නැහැ ආගමික සහජීවනය පටන් ගන්නවානම් ඇත්තෙන්ම බොහොම ලස්සන සහජීවන පාගමනක්, පදිකයන්ට සහ රථ වාහන වලට බාධා නොවෙන පරිදි සංවිධානය කර ඇති බව මේ පින්තුර වලින් දැකගන්න ලැබීම සතුටක්, ශ්‍රී ලාංකික සැමට සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරමි, (දී)
සියලු දෙනා සභාගි වෙන්න ඕනේ මේවගේ වැඩ වලට (දී)
බොහොම හොද වැඩක් හැමෝම සාම දානයෙන් සහ බාගී වීම අගය කරමි (දී)
මම නම් හැම වෙලාවේම සහජීවනයෙන් ඉන්න උත්සහා කරන්නේ.එත් අනිත් අය ,යටිකුට්ටු වැඩ කර කර යටින්, අරියාදුවටමනේ එන්නේ......ඒ වෙලාවට එපා වෙනවා අප්පා....(දී)
ලෝකෙටම සහජීවනයේ ශක්තිය පෙන්නමු (දී)
දැන් වත් පරක්කු නැහැ (දී)
මෙහෙම ප්‍රශන්සනීය කාර්ය දකින්න ලැබෙන එකත් අපේ වාසනාවක්. මගේ රට සහජීවනයේ ජාතින් අතර සමගියේ සහෝදරකමේ ආගමික සමගියේ සංකේතයක් වේවා. මේ වාසනාවන්ත රට මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන දවස එනතුරු අපි බලාගෙන ඉන්නවා. අපි මෙහෙම ඉන්නවනම් කිසි කෙනෙකුට අපේ රටට විරුද්දව කුමන්ත්‍රණය කල කියල අපිට දොස් කියන්න වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මෙන්න මේ සමගිය පමණි. අපේ ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු. මේ දේ ජනතාවට කරන්න පුළුවනි හොදින්ම. (දී)
පොලිසිය කල වැඩේ, නරකක් දකින්නේ නැහැ (දී)
වැඩේ නම් හොදයි (දී)
මාද්‍ය සංදර්ශන වලට වඩා වැදගත් ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි . මේ වනවිට බේරුවල අලුත්ගම සිද්දි වලට වගකිව යුතු අය හදුනා ගෙන ඉවරයි , නමුත් තාම අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා මුළු ලෝකෙම බලා ඉන්නවා . කොහොම නමුත් මේ පාර නම් අනිවාර්යෙන්ම ඇක්ෂන් එකක් ගන්නම වෙනවා .(දී)
මම ආරාදනා කරනවා අලුත්ගම දර්ගා නගරය බේරුවල ඉන්න අපේ මුස්ලිම් සහෝදරයන්ට, අපේ මුස්ලිම් නෑයන්ට ඔබගේ ගම බිම් වල මෙතෙක් කාලයක් පවත්වාගෙන ගිය ජාතින් අතර සමගිය මුළු ලෝකෙට පෙන්නන්න මේ සැරේ රාමදාන් උපවාසය අවසන් වෙලා පවත්වන උත්සවය සිංහල සහෝදරයන් එක්ක එකතු වෙලා ජයටම පවත් වන්න කියල. (දී)
වෙහෙස මහන්සිය නොබලා, අව්ව වැස්ස නොබලා පා ගමනේ දුර නොබලා සත් බාවයෙන් මේ ගමනට එක හිතින් සහබාගි උන සිංහල දමිල මුස්ලිම් සැමටම අපේ ප්‍රණාමය (දී)
වෙච්ච දේවල් වලින් වැඩක් නැහැ දැන් ඉදන්වත් හොදින් ඉම්මු (දී)
අපේ ප්‍රණාමය (දී)
ඔන්න ඕක තමයි වෙන්න ඕනේ (දී)
අමතක කරලමු පැරණි කතා...එක්වෙමු ජාතික දියුණ පතා...(දී)
වරදක් දකිනෙ නැහැ, හැබැයි මේවා අස්සයා ගියාට පසු ඉස්තාලේ වවහුවා වගේ වැඩ (දී)
එකමුතුකම අගයනවා (දී)