
එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රීඩිට සිය ගුවන් යානය මඟහැරී තිබේ.
එහෙත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ අෆ්රීඩි කියා ඇත්තේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායමේ සෙසු සගයින් හා එක්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග හැරුණද, මග හැරියද ඕනෑකමින්?
එතකොට, මේ අයට නිරෝධායන නීති බල පාන්නේ නැද්ද? අපිට තමයි මේ රටේ ඔක්කොම නීති ක්‍රියාත්මක වෙන්නේ? කාටද ආඩම්බර?
අෆ්රීඩි දුක්වෙන්න එපා. අගමැතිතුමා පුද්ගලික ජෙට් යානය එවයි... එයාර් පෝර්ට් එකේ ඉන්න.