අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි... 10 minutes ago
Y රුවන් · 1 hour ago දැන් ඉතින් පන්සල්,පල්ලි වලටත් පොලිස් ආරක්ෂාව දෙන්න වේවි. මෙම භික්ෂුන් වහන්සේට නිවන්සුව පතන අතර පාපතරයව නීතියේ රැහැනට හසුවී නිසි දඬුවම් ලැබෙත්වා.(නදී) Reply 0
Y සමීනා · 1 hour ago ස්වාමීන් වහන්සේලාගේ ජීවිත මෙහෙම නැති කරනවා නම් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද .(නදී) Reply 0
Y ලක්ෂපාන · 1 hour ago මේ අපරාදය කරපු කෙනාට නම් මුළු ජීවිත කාලයම විඳවන්න වෙනවා වෙනාමයි. මෙවැනි දේවල් කරන්න රුකුල් දෙන අයටත් මේවාට වන්දි ගෙවන්න වෙනවා.(නදී) Reply 0
Y නිහාල් · 1 hour ago මහපොලොව නුහුලනා මෙවැනි අපාරාද කරන අයට නීතියෙන් දඩුවම් නොලැබේ නම් අපිවත් දඩුවම් දිය යුතුයි. ස්වාමීන් වහන්සේ පෙර අකුසලයක් කරලා ඇති. නිවන් සුව පතමි.(නදී) Reply 0
Y මහරගම සෝමරත්න · 1 hour ago අනේ මන්ද දැන් පොලීසිය පරීක්ෂණ කරයි. මටත් මරණ තර්ජන තිබෙන නිසා පොලිස් පති තුමාට පැමිණිලි 20 කල නමුත් කිසිම විමර්ශනයක් නැහැ. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago උන්වහන්සේට නිවන් සුව. මම ලංකාවේ සිදුවන මේ අකටයුතුකම් ගැන කම්පා වෙනවා . යුද්දේ තියන කාලේ සිදු උන දේවල් ඔක්කොම යුද්දේ නිසා කියලාවත් හිත හදා ගත්ත හැකියි. නමුත් දැන් ?? (දී) Reply 0
Y ශාන්ති · 1 hour ago මමත් උන් වහන්සේට නිවන් සුව පතමි. අපි යුද්දේ කාලේ හිතන් හිටියේ යුද්දේ ඉවර උනාම අපට සැන සිල්ලේ ඉන්ඩ පුළුවන් වේවි කියලා නමුත් දැන් ඊට එහා (නදී) Reply 0
Y තේජක · 1 hour ago එල් ටි ටි සෙවනැලි තාමත් හොල්මන් කරනවා වගේ. මේවා පෙන්නන්න මානව හිමිකම් කවුන්සලේට.(නදී) Reply 0
Y වසන්ත · 1 hour ago මේ දහම් රටේ මොනාවද වෙන්නේ. කවුද වග කියන්නේ? ඇත්ත අපරාධකරු අත්අඩංගුවට ගන්න (දිල්) Reply 0
Y තිලිනි · 1 hour ago මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ එක්කෙනෙක් වෙන්න ඕනා. නැත්නම් එක කණ්ඩායමක් වෙන්න ඕනා. අපි කලබල නොවී හොයල බලමු කව්ද කියලා. අලුත්ගම සිද්දිය අපි හදාගත්තා. දැන් අායෙමත් අවුලවන්න හදන්නේ (නදී) Reply 0
Y විජේබා · 1 hour ago රට ලේ විලක් කරන- එක දිගට සිදුවන කුමන්ත්‍රණයක, තව එක සිද්දියක් වගේ. නිතිය හරියට ක්‍රියාත්මක නොකොළොත් අන්තරදායකයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පන්සල්,පල්ලි වලටත් පොලිස් ආරක්ෂාව දෙන්න වේවි. මෙම භික්ෂුන් වහන්සේට නිවන්සුව පතන අතර පාපතරයව නීතියේ රැහැනට හසුවී නිසි දඬුවම් ලැබෙත්වා.(නදී)
ස්වාමීන් වහන්සේලාගේ ජීවිත මෙහෙම නැති කරනවා නම් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද .(නදී)
මේ අපරාදය කරපු කෙනාට නම් මුළු ජීවිත කාලයම විඳවන්න වෙනවා වෙනාමයි. මෙවැනි දේවල් කරන්න රුකුල් දෙන අයටත් මේවාට වන්දි ගෙවන්න වෙනවා.(නදී)
මෙන්න අපේ සිංහල ධර්මද්වීපය (නදී)
මහපොලොව නුහුලනා මෙවැනි අපාරාද කරන අයට නීතියෙන් දඩුවම් නොලැබේ නම් අපිවත් දඩුවම් දිය යුතුයි. ස්වාමීන් වහන්සේ පෙර අකුසලයක් කරලා ඇති. නිවන් සුව පතමි.(නදී)
අනේ මන්ද දැන් පොලීසිය පරීක්ෂණ කරයි. මටත් මරණ තර්ජන තිබෙන නිසා පොලිස් පති තුමාට පැමිණිලි 20 කල නමුත් කිසිම විමර්ශනයක් නැහැ. (නදී)
උන්වහන්සේට නිවන් සුව. මම ලංකාවේ සිදුවන මේ අකටයුතුකම් ගැන කම්පා වෙනවා . යුද්දේ තියන කාලේ සිදු උන දේවල් ඔක්කොම යුද්දේ නිසා කියලාවත් හිත හදා ගත්ත හැකියි. නමුත් දැන් ?? (දී)
අද සමාජයේ මේ තරම් පිරිහෙන්න හේතුව නීතිය ලිහිල් වැඩි වීමයි (නදී)
අනේ පවු! ඇයි මෙහෙම කළේ? (නි)
ලංකාවේ ඉන්න කලකිරෙනවා (දී)
සැම මිනිසෙක්ම මුදලට ගිජු වෙලා ගුණධර්ම විනාශ වි අැත. (නි)
මේ ප්‍රශ්න කවදා ඉවරයක් වෙයිද (දී)
මේක පෞද්ගලික පලි ගැනීමක් (දී)
මොකද්ද මගේ මවු බිමට වෙලා තියෙන්නේ (දී)
නිතිය තියෙන්නේ මෙන්න මෙවන් මිනිස්සුන්ට එරෙහිව කටයුතු කරන්න (දී)
අපේ හාමුදුරුවන්ට නිවන් සුව පතමි! (නි)
මමත් උන් වහන්සේට නිවන් සුව පතමි. අපි යුද්දේ කාලේ හිතන් හිටියේ යුද්දේ ඉවර උනාම අපට සැන සිල්ලේ ඉන්ඩ පුළුවන් වේවි කියලා නමුත් දැන් ඊට එහා (නදී)
මේ දවස්වල අපේ හාමුදුරුව්න්ට අපල කාලයක් වගේ.(නදී)
එල් ටි ටි සෙවනැලි තාමත් හොල්මන් කරනවා වගේ. මේවා පෙන්නන්න මානව හිමිකම් කවුන්සලේට.(නදී)
මේ ඒ කවුද එදාපාර? (දී)
මෙවන් වැඩක් කරන්න හයියක් තියෙන්නේ කාටද (දී)
මෙව අපේ රටේ අනාගතයට අහිතකර බලපෑම් (දී)
පව් වැඩ තමයි මේ මිනිස්සු කරගන්නේ.(නදී)
මේ දහම් රටේ මොනාවද වෙන්නේ. කවුද වග කියන්නේ? ඇත්ත අපරාධකරු අත්අඩංගුවට ගන්න (දිල්)
කව්ද එහෙම කරලා තියෙන්නේ? (නදී)
මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ එක්කෙනෙක් වෙන්න ඕනා. නැත්නම් එක කණ්ඩායමක් වෙන්න ඕනා. අපි කලබල නොවී හොයල බලමු කව්ද කියලා. අලුත්ගම සිද්දිය අපි හදාගත්තා. දැන් අායෙමත් අවුලවන්න හදන්නේ (නදී)
රට ලේ විලක් කරන- එක දිගට සිදුවන කුමන්ත්‍රණයක, තව එක සිද්දියක් වගේ. නිතිය හරියට ක්‍රියාත්මක නොකොළොත් අන්තරදායකයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
පාලකයිනි, මේකද රටේ නිතිය. ඇයි අපේ සාදුලව මරන්නේ.(නදී)