(පුෂ්පකුමාර ජයරත්න )
සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිසේරියන් සැත්කම්වලින් කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව ද කියැවේ.
සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය.
එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට උපයාගත නොහැකි ආකාරයට, සැකකටයුතු ලෙස, ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් ද සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මර්ග වලින් දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීම් වලදී, නම හෙළිදරව් නොකිරීමේ කොන්දේසිය මත, එවන් පරීක්ෂණ දිගටම කෙරෙන බවට අදාළ නිලධාරීන් විසින් තහවුරු කරන ලදි.
මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් කෙරෙමින් පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.
මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවත් වාර්තා වේ.
මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා! ඔය අහුවෙන්නේ, එ්ක බොරු ප්‍රවෘත්තියක්, එහෙම වුනේ නෑ කියලා අරගොල්ලෝ බෙරිහන් දුන්නාට! මේ සිද්ධිය ඇත්ත වුනොත්, මේ දොස්තරව එල්ලලා මරන්න වටිනවා. වෛද්‍ය සේවය යන ගරු සේවයටත් එක්ක මොහු නින්දාවක්...!!!
අනේ !! බළලා මල්ලෙන් එලියට පැනලා. මෙයාමද දන්නේ නැහැ ටික කලකට ඉස්සර පුත්තලම පැත්තේ හිටියයි කියලා පුවත් තිබුනේ නේද?
ඔන්න ටික ටික විස්තර එළියට එනවා. කළින්ම මේ වඳ සැත්කම් පිළිබඳ විස්තර දැක්කම ඔක්කොම කිව්වේ බොරු කියලා. ඔය විදියටම වඳ පෙති ගැනත් හරියාකාරව පරීක්ෂණ කළා නම් ඔක්කොම එළියට එනවා. රජයේ සර පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වඳ පෙති පිටි ගුලි කළා..
කොහෙන් හරි කොනකින් බදියුදීන් අැමැතිවරයා සම්බන්ධයි. හැම සිදුවීමකටම අැයි තවත් හුරතල් කරන්නේ...? වහා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න. කොන්දක් නැති රෑනක් වගේ හැසිරෙන්නේ නැතිව... ඔබලා කෙරෙහි අපේ අැති වෛරය පිළිකුල පෙන්වීමට ලැබෙන පළමු අවස්ථාව එනකම් ඉවසන් ඉන්න බව මතක තබා ගන්න..
කුරුණෑගල පුද්ගලික ආරෝග්‍ය ශාලාවලට උදේ 7.00 ට සහ 4න් පස්සේ ගියොත් බලාගන්න පුළුවන් තව කීදෙනෙක් අසීමිත මුදලක් සොයනවද කියල?
දැන්නම් ඉතින් බලබල ඉන්න දෙයක් නැහැ. සිංහලයෝ ඔක්කොම එකම පැත්තක් අරගෙන වැඩකරන්න ඕනේ.
අප ජාතිවාදීන් නොවන්නෙමු. අවංකව මධ්‍යස්ථව සිතන්න මේ " මුරුගයින් මොනතරම් සුක්ෂම " විදියට ජාතියක් විනාශ කිරීමට කරන අපරාධ. මෙලෙසම කුඩු වෙළඳාමේත් පසුපස සිටින්නේ මෙවන් අය නොවේද? කුඩු විකුණන්නේ වැඩිපුර කව්ද? කුඩු බොන්නේ වැඩිපුර කව්ද? පාසල් ආශ්‍රිතව තිබෙන ටොෆි, චොකලට්, චුයින්ගම් යනාදියෙන් බාල පරපුරක් දීර්ඝ කාලින සැලැස්මක් ඇතිව විනාශ කරනවා නොවේද? මේ සියල්ලට නිවට දේශපාලුවන්ගේ, උසස් යයි කියා ගන්නා අයගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා නොවේද? " ඇස් ඇර බලන්න... මේ විනාශ වෙන්නේ රටක අනාගත පරපුරක් නොවේද? ඡන්ද ගොඩ බලාගෙන ජාතියක් රටක් පවා දෙනවා නොවේද? 225ම සිතනවා නම් අපේ දරුවන් හොඳින් ඉන්නවා. ඉතින් අපිට මොකෝ? ඒ මෝඩ සිතුවිල්ලක් බව අමතක නොකරන්න.. මෙම අදහස් දියවන්නා ඔයේ " 225 ටම " කියවීමට හැකිවේවා !!!
සිංහල කාන්තාවන් වඳබවට පත්කර ඇති බවට ඔප්පු වුවහොත් වහාම මොහුට මරණ දණ්ඩනය දෙන්න.... ඒ සඳහා ජනාධිතිවරයා ඍජුවම කටයුතු කළ යුුතුය.
තමන්ගේ වෘත්තියට ගරහන මෙවන් නරුමයින්ට කළ යුත්තේ කුමක්ද? මොහු එලෙස වඳ සැත්කම් කළා නම් ඊට වගකිව යුතුයි නේද? මේ විදිහට කොහොමද මුස්ලිම් ජනතාව ගැන විශ්වාස කරන්නේ? බහුතරය එසේ නොවුනත් සැකය සියල්ලන්ටම එල්ල වෙනවා. ඉගෙනගත් මිනිසුන් මෙලෙස හැසිරෙද්දී එතරම් අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් මේවා නොකර ඉඳීවිද? එහෙම අය මම දැකලා තියෙනවා. කිසිම වැඩක් නොකර හිටපු ගමන් විශාල ගෙවල් හදනවා. කොහොමද එහෙම වෙන්නේ?
GMOA සද්දයක් නැහැ මේවාට.
අනිත් දොස්තර මහත්වරු මෙච්චර දෙයක් දැනගෙන නිහඬව සිටියේ අැයි?
ඔබලා කෙරෙහි අපේ අැති වෛරය පිළිකුල පෙන්වීමට ලැබෙන පළමු අවස්ථාව එනකම් ඉවසන් ඉන්න බව මතක තබාගන්න..
එක බොරුවක් වහගන්න බොරු ගොඩක් කියන්න වෙනවා...
මේ අත්අඩංගුවට ගන්න හැම කෙනාම බදුර්දීන්ට සම්බන්ධ වෙන්නේ ඇයි? ඕනෙම සංවිධානයක නායකයා මරාගෙන මැරෙන්නේ නැත. මොකද එතකොට එම සංවිධානය එතැනින් අහවර වන නිසා... ඒ අනුව මොවුන්ගේ නායකයා මැරිලා වෙන්න බැහැ.. එතකොට මේ සංවිධානවල නායකයින් වෙන්නේ බදුර්දීන් වත්ද? නිකමට වගේ හිතුණ නිසා කිව්වේ.. හිස්බුල්ලාගේ නමත් කියවෙනවා නැගෙනහිරින් අත්අඩංගුවට ගන්න අයගෙන්.. එතකොට ඒ පැත්තේ නායකයා හිස්බිල්ලාවත්ද? එතකොට මේ දෙන්නව දැන් රකින්නේ දෙපැත්තේ ඉඳන් රනිලුයි, මෛත්‍රියි.. එතකොට එයාල දෙන්නා... කලින් මේ දෙන්නව රැක්කේ මහින්ද ලොක්කා.. මට නිකන් පිස්සු වගේ...
ඔය කරන සැත්කම් තනියම කලා වෙන්න බැහැ. ටීම් එකම අරන් ප්‍රශ්න කරන්න.. සාධාරණ වෙන්නේ එතකොටයි.
අපගේ සියලුම ආරක්ෂක අංශවලටත්, බුද්ධි අංශවලටත්, මේ ප්‍රවෘත්තිය නොබියව පළකර මහා ජාතික මෙහෙවරක් කළ අයටත් ජාතියේ ප්‍රණාමය....
දැන් එතකොට ජේ.වී.පී අනුර කුමාර කොහොමද පත්තර වාර්තාව ලගූ කරලා පාර්ලිමේන්තුවේ කරපු කතාව? බලාගෙන ගියපුවාම මුස්ලිම් අන්තවාදීන් නොකරන දෙයක් නැහැනේ අනිත් ජාතින් වැඩ කරන්න... රටේ අනිවාර්යයෙන්ම එක නීතියක් ගෙන ආ යුතුය. මුස්ලිම් බහු විවාහ තහනම් කරන්න. පවුලක ළමයි දෙන්නෙකුට සීමා කරන්න...
මේ මිනීමරුවන්... ත්‍රස්තවාදීන්, ජාතිවාදීන් නිවැරදි කරගෙන රටට, සිංහල ජාතියට හෙන ගැහුවත් බලය රැකගෙන ඉදිරියට යනවද? නැත්නම් රජය විසුරුවා හරිනවද?
මාගේ හිතවත් වෛද්‍යවරයකු පැවසුවේ මේ පිළිබඳව වෛද්‍ය සංගමය දැනුවත් කළාලු කලකට පෙර. ඔවුන් කිසිවක් කලේ නැතිලු. මෙය බලන දෙපැත්තේම අය ඇත්ත කියන්න..
දොස්තර කියන උතුම් රැකියාවත් මේ කාලකන්නින් ආගම වෙනුවෙන් පාවා දෙනවා. කොහොමද ආණ්ඩුව පහුගිය ටිකේ බබා හුකුන් දාපු හැටි..? පත්තරයකින් සම්පූර්ණ විස්තර දලා තිබිද්දීත් සාක්කිත් ඇතුළුව එහෙම දෙයක් අපි තාම දැනුවත් වෙලා නැහැ. අපි හොයා බලන්න කිව්වා.. ඒ අයට මොකද? මුළු සිංහල සනුහරේම නැති වුනත් ඒ අයට ඕනේ ගොඩ වැඩිකරගන්න. කොහේ හරි මුස්ලිම් කෙනෙක් මොකකට හරි සම්බන්ධනම් එතන බදුර්දීන් ඉන්නවා. මේ වගේ දේවල් කරන එවුන් අල්ලලා...
ලංකාවේ මිනිස්සු විදියට අපි බොදු බලසේනා ලේකම් හාමුදුරුවන් වහන්සේට සලකනවා මදි... මේ අනතුරු ඔක්කොම කලින් දැනුම් දුන්නට....
මේ වගේ මුස්ලිම් දොස්තරලා රට පුරාම ඉන්නවා.
හැබැයි මේ වගේ දේවල් සිඅයිඩී එකෙන් මෙහෙයවනවා නම් හොඳයි. පොලීසියේ මහත්තුරුන්ගේ වැඩ ගැන රටම දන්නවනේ. කරොත් වැඩක් හත්පොලේම ගාගන්නවනේ. සේයා දැරිවියගේ සිද්ධිය හොද උදාහරණයක්නේ. අනික ඔපරේෂන් එකක් කරද්දී නිර්වින්දන දොස්තරලා වගේම හෙදියනුත් ඉන්නවනේ. ඔවුන් දන්නවා ඇතිනේ වුණු දේවල්. සැබෑ ප්‍රශ්නේ යට ගහන්න වෙන වෙන පැතිවලට බෝම්බ සිද්ධිය යොමු කරන්න හදනවා වගේ කියලත් හිතෙනවා මේ හදන්නේ...
කාෙහාමද මොවුන්ගේ වැඩ...?
ඩොකා, ඔයාද අර සමහර 225ක් ඉන්න පිරිමි අයටත් සැත්කම් කලේ? මිනිස්සු කියන්නේ දරුවෝ නැහැ කියලා..
අපේ සිංහල ජාතිය ගැන හරිම දුකයි. මේ කාලකන්නි එජාප ආණ්ඩුව අපේ ජාතිය විනාශ කරනවා... ඡන්දෙ බලාගෙන මුස්ලිම් මිනිස්සුන්ගේ.
අනේ ඔය කෙනෙක් පමණයි. සේරම දොස්තරවරු (පළමුව දේශපාලකයෝ) රේගුවේ මහත්වරු, ආගමන විගමන මහත්වරු, නීතිය කරන අය ඔය සේරම අසීමිත වත්කම් සහිත අය තමයි.
මේ ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් (GMOA) ප්‍රකාශයක් කළා, එවැනි සිදුවීමක් ගැන ඔවුන් කිසිදු දැනුවත් බවක් නොමැති බව... පෞද්ගලික රෝහල් මාෆියාව, ඖෂධ ජාවාරම, වෛද්‍ය විද්‍යාව සඳහා සිසුන් පිටරට යවන ජාවාරම, වකුගඩු ජාවාරම, පසුපස සිටින්නේ මේ රජයේ වෛද්‍ය සංගම් මාෆියාව බව ජනතාව දැනුවත් විය යුතුයි. මුදල් බලයෙන් කුල්මත්වී සිටින, එවැනි මාෆියා සංගමයක් ත්‍රස්තවාදයටත්, කිසියම් හෝ දායකත්වයක් ලබා දෙන බවට අපට අනුමාන කළ හැකියි. ලංකාවේ සිටින අනෙකුත් අවංක වෛද්‍යවරුන්ට මෙය අදාළ නොවන බව බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන ඇත.
මමත් කුරුණෑගල කෙනෙක්. මෙතුමා වෝග් කෙනෙක් නෙමි. දොස්තරවරයෙක් පමණි. එහෙනම් ඔය සැත්කම් කතාව කොහොමද ඇත්ත වෙන්නේ..?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලැජ්ජයි.... ගිරවෙක් වගේ දේශපාලකයන්ට ඕන ඕන දේ කියන්නද ඔයා ඉන්නේ? කරුණාකරලා ඔයා ඕකෙන් අයින් වෙන්න.
මේක ලොකු සැලැස්මක් .. මුස්ලිම් අන්තවාදීන්ගේ අදහස හරිම පැහැදිළියි.. දේශපාලන මතයට යටත්වෙන පොලිසිය කිසිම පරීක්ෂණයක් කරලා නැහැ.. සූදුරු වෙනුවට ගබ්සාවෙන සපතේරු කලවම් කළා.. තව ගොඩක් කරලා ඉවරයි. දැන් යන්නේ අන්තිම ගේම් එක... එ්කට තමයි ආයුධ අතට ගත්තේ.. වැඩිම සිංහල උපත් ගැහැණු දරුවන් පමණි.. ගොඩක සිංහල අයට ළමයි නැහැ.. සල්ලි සහ ගෙවල් විතරයි. කලකණ්ණි දේශපාලකයන් හින්දා සිංහල ජාතිය විනාශ වෙලා ඉවරයි..
ඔයාලා ඔක්කොම ලියපුවා මම පිළිගන්නවා. ඇත්තටම 8000ක් ඔපරේෂන් කළා කියන්නේ අඩුම ගණනේ 6000ක් වත් වඳ කරලා ඇති... ජාතිවාදය නෙමෙයි මොවුන්ට නීතියෙන් නෙමෙයි, ගැහැණුන් ලවා හැට්ට කටුවලින් අනින්න ඕනෑ. අපේ කාලකන්නි සමහරු එක එක මගුල් වලට වහබොනවා, බෙල්ලේ වැල දාගන්නවා. මැරෙන්න කලින් ඔයවගේ පාහර වැඩ කරන අය හොයලා දඬුවම් දීපල්ලකෝ. ජාතිය වෙනුවෙන්...
මොවුන්ගේ පරමාර්ථය සේවයට වඩා සිංහල ජාතිය විනාශ කිරීමයි. මේ පරයින්ව බේරෙන්න හදන දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
බොරුවේ තරම... වෛද්‍ය වෘත්තිය ගැන දන්න කාරණයක් වන්නේ කිසිඳු වෛද්‍යවරයෙකුට තම සේවා කාලය තුළ මෙවැනි සිසේරියන් සැත්කම් 7000ක් සිදු කළ නොහැකි බවයි. සිසේරියන් සැත්කමක් සඳහා අඩුම තරමින් ගතවන කාලය විනාඩි 20-30කට ආසන්නය. එසේ බලන විට සැත්කම් 7000 ක් සිදු කිරීමට අඩුතරමින් විනාඩි 210,000ක් අවශ්‍ය වේ. එනම් පැය 8750කි. දින 291කි. සාමාන්‍යයෙන් අපගේ රෝහල්වල තිබෙන ශල්‍යාගාර ප්‍රමාණය ගත් කළ වෛද්‍යවරයෙකුට එම ශල්‍යාගාර සතියකට දිනක්වත් නොලැබෙන අවස්ථා තිබේ. සැත්කමක් සිදුකරන විට ඊට අදාල කාර්ය මණ්ඩලයක් ශල්‍යාගාරය තුළ සිටිය යුතුය. ශල්‍ය වෛද්‍යවරයා ජාතිය, කුලය, ආගම කුමක් වුවත් ඔහුට බලහත්කාරයෙන් සැත්කම් කළ නොහැකිය. සැත්කමක් කිරීමට පෙර රෝගියා මෙන්ම ඔහුගේ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ විය යුතුයි. එසේ නැත්නම් වෛද්‍යවරයාගේ වුවමනාව මත සැත්කමක් සිදු කරන්නේ නම් එය බලහත්කාරයකි. වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. රෝගියාගේ හා ඔහුගේ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ වී නොමැති නම් කිසිසේත්ම ශල්‍ය වෛද්‍යවරයා කැමැති වුවද අනෙකුත් කාර්ය මණ්ඩලය ඊට එකඟවන්නේ නැත. මෙය උපුටාගැනීමකි.
හරිම දුකයි.. අපේ සිංහලයට කිසිවෙකුගේ සරණක් නැතිවග හැඟෙනකොට මොවුන්ගේ සියලු දේපල රාජසන්තක කළ යුතුයි.. මිනිසුනේ මෙදා පාර රටේ පාලනයට භික්ෂුන් වහන්සේ නමක් අස්ගිරි හාමුදුරුවන්ටවත් බලකරලා ඉදිරිපත් කරගනිල්ලා. අපේ රටේ අපේ දරුවන්ට ජීවත් වෙන්න ඉඩ තියෙන්න ඕනේ ... මේ මුස්ලිම් කෙනෙක් සිංහල ගමක හිටියොත් උන්ගේ ගෙදර දෙපැත්තෙයි, පිටුපස්සෙයි ඉන්න ඒ සිංහලයින්ගේ වතුර ටැප් කඩල, ලයිට් කඩල, ටොයිලට් බ්ලොක් කරලා ඒ සිංහලයට ඒ ගෙදර ඉඩමේ ඉන්න බැරි කරනවා.. පසුව ඒ මිනිස්සු ඒ ඉඩම් දෙක පහට විකුණන්න දැම්මම මුස්ලිම් අය ඉක්මනට ඒ ඉඩම් මිලදීලා ගන්නවා. එයාලගේ අයව පදිංචි කරනවා.. පස්සේ ඒ මුස්ලිම් පව්ලත් අර ටිකම කරනවා වටේට ඉන්න. සිංහල කතෝලික දෙමල මිනිහට ... එහෙම කරලා විශාල පළාතක්.... අල්ලාගෙන තම බලය පතුරුවා ගන්නවා.. අපි සිංහලයෝ හොඳ බුද්ධියකින් ඔබ අවට ගැන සැලකිල්ලෙන් ජීවත්වීම ඉතාමත් වැදගත්...
වහාම වෙනත් රෝහලක ප්‍රසව සහ නාරි වෛද්‍යවරුන් ලවා මේ මව්වරුන් පරික්ෂා කරවන්න. මේ වෙදාගෙන් ප්‍රතිකාරගත් මව්වරුන්ට වහාම ඔවුන්ව සම්බන්ධකර ගත හැකි හොට් ලයින් අංකයක් මාධ්‍යවලින් ප්‍රචාරය කරන්න. වෙදා විතරක් ඇයි? අනිත් දොස්තරලා, නර්ස්ලා මොකද කලේ? ඔවුන් දන්නේ නැතිද? ඒ සියල්ලත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. ඔවුන්ගේ වත්කමුත් බලන්න. සියලුම මුස්ලිම් වෙදැදුරන් ගැන රජයේ, පුද්ගලික භේදයක් නැතිව පරීක්ෂණ අරඹන්න...
මේ දොස්තර කරපු ජරා වැඩේ හෙළි වුනේ පාස්කු බෝම්බය නිසා නොවේද? නැතිනම් ඔය දොස්තර තව අවුරුදු 10ක් උන්නා නම් ඉබේම අපේ ජාතිය වඳ වෙනවා නොවේද? මේකා විතරක් නොවෙයි ඔය වැඩ කරන තවත් අය ඕනෑතරම් ඇති හිටි අඩියේ පෝසතුන් වන රජයේ සේවකයින් ගැන හොයා බලන්න හොඳම අවස්ථාවක් මේක. මේක අදායම් බදු දෙපාර්තමේන්තුවේ දුර්වලකමක්... මේ දොස්තරගෙන් ප්‍රතිකාරගත් සියලුම කාන්තාවන් ජාතියේ යහපත සඳහා ප්‍රසිද්ධියේ නොහැකි නම් රහසිගතව හෝ තම තොරතුරු ලබා දෙන්නේ නම් වැදගත්. මේ අය තවත් දරු උපතක් බලාපොරොත්තුව උන්නා නම් හේතුවක් නොදැනම තම සිහිනය බොඳ වනවා නොවේද?
හොඳ ප්‍රවණතාවයක්... අසීමිත ලෙස වත්කම් උපයපු තව කට්ටියත් ඉන්නවා කියලා පහුගිය කාලේ කියවුණා මතක නැද්ද... ඔය හැන්දෙන්ම බෙදමු නේද?
අපේ රටේ සිංහල දොස්තරලා නැද්ද ? මේක හොද පාඩමක්
දැන් තමයි ඔක්කොම හෙවිල්ල... අදායම් බදු දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා අපි ඇඳුමක් ගත්තොත් සොච්චමකට ඒවා පස්සේ පන්නනවා. සල්ලි හම්බ වුනේ කොහෙන්ද කියල දුප්පත් එකා පස්සේ තමයි මේ බුරුවෝ පන්නන්නේ... මේවා මොවුන්ට අනාවරණය කරගන්න මීට කලින් බැරිවුණාද? මෙයාගේ වත්කමට අදායම් බදු ගෙවලද? මේ වගේ නීතියක් නැති නායකයෝ ඉන්න රටක ඉපදුණු එක තමයි පාපේ....!!
මේ මේ වෙන කිසි කෙනෙක් කතා කරන්න එපා. බමුණුආරච්චි පඬිතුමා ඔක්කොම දන්නවා. අපි ඔක්කොම එයා කියන දේවල් පිලිගෙන සද්ද නැතුව ඉමු!
දැන් නම් සියලුම සිංහලයෝ (බෞද්ධ සහ ක්‍රිස්තියානි) සියලුම මුස්ලිම් දේවල් වර්ජනය කරන්න කාලය අැවිල්ලා කියලයි... මට හිතෙන්නේ. සියලුම මුස්ලිම් දොස්තරවරු, සාප්පු ඇතුළු සියලු දේවල්. නැත්නම් අපි තවත් ඉක්මනට විනාශවෙනවා. දැනටත් අපි විනාශ වෙලා ඉවරයි...
මෙයා GMOA එකේ. චැනල් කරන ඔක්කොම විශේෂඥයෝ අසීමිත වත්කම් තියෙන දොස්තරලා...
අපේ සිංහල අම්මලට වෙන සිංහල දොස්තරලා හිටියෙම නැත්ද? අපේ හාමුදුරුවෝ හිරෙත් ගියා... මේ මෝඩ සිංහල මිනිස්සු, ජාතිය රැකගන්න.. "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා " කිලය පැරණි කතාවකුත් තියෙන්නේ...
මේ රටේ සියලුම දෙනා දැනගතයුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් අයට එක නීතියක් යටතේ ජීවත්වීමට අයිතියක් ඇති බව... ඊට අමතරව, ආගම අනුව වෙනත් නීති සම්පාදනයන් සහ අත්තනෝමතික වෙන්වීම් තුලින්, වෙනවෙන රටවලට පොළවේ පයගහලා ඉන්න. රටට වඩා කැමැත්තෙන් ඉන්නවා නම් එයින් රටේ ඉදිරි පැවැත්මට, සමගියට අවහිරයක් වන බව. ඊට අමතරව මේ රටේ අස්සක් මුල්ලක් නෑර මේ රටේ වසර 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියෙන සිංහලයින් කරපු සංස්කෘතික උරුම, වැව්, අමුණු, පිළිම, ගෙවල් ඇති බව හැමෝම දැනගත යුතුයි... සහ ඒ සිංහලයින්ගේ හිත හොඳ නිසාම වෙනත් ආගම්වලට සැනසිල්ලේ ඉන්න ලැබී ඇති බවත් තේරුම් ගතයුතුය. ඉන්දියාවට හින්දුස්තාන සංස්කෘතිය, චීනෙට චීන සංස්කෘතිය, අරාබියට අරාබි සංස්කෘතිය වගේ ලංකාවට සිංහල සංස්කෘතියක් ඇති බවත් එයට පයින් ගසා අරාබි සංස්කෘතියක් ඇති බව පෙන්වීමට යාමත් මේ රට විනාශයකට ගෙන යන්නක් බව මතක තබා ගත යුතුය.
ඇෆ්ගනිස්තානයේ, සිරියාවේ අපි දැක්ක මුස්ලිම් අනිත් අයගේ බෙලි කපලා මරණ හැටි, මේක අපේ දෙමළ සහෝදරයින්ට වගේම අනිත් හැමෝටම පොදුයි. හොඳ මුස්ලිම් මිනිස්සු ඉන්නවා එ්ත් බොහොම ටිකක්, හුඟක් පිරිසක් මොලේ හෝදගෙන ඉන්නේ... යූ.එන්.පී. එක හොඳ නායකයන් හිටිය පක්ෂයක්... අපි බෙදිලා ඉන්නකම් මේ රට ගොඩයන්නේ නෑ.