තඹුත්තේගම නගරයේ පවත්වාගෙන යන අශ්ව රේස් ඔට්ටු පොළක් ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ සංඝරත්නය, ව්‍යාපාරිකයෝ, ස්වේච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීහු අද (18) නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ.
නගරයේ වෙළඳසල් හා කඩ සාප්පු වසා තිබිණි. උද්ඝෝෂණය නිසා දෙපැයක් වාහන තදබදයක්ද ඇතිවිය. ගිලන් රථද පාරේ හිරවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd