උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියෝ(85) සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී අද අළුයම අපවත් වු බව අස්ගිරි ආරංචි කියයි.
අාදාහන පුජෝත්සව කටයුතු සඳහා සංඝ සභාව අද රැස්වීමට නියමිතය.
උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියෝ(85) සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී අද අළුයම අපවත් වු බව අස්ගිරි ආරංචි කියයි.
අාදාහන පුජෝත්සව කටයුතු සඳහා සංඝ සභාව අද රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහනායක හාමුදුරුවන්ට අමා මහ නිවන් සුව අත් වේවා! (ස)
ඔබ වහන්සේට අම මහා නිවන් සුව ලැබේවා. (ස)
මහා නාහිමියන්න්ට අමා මහ නිවන් සුව අත්වේවා !! (ම)
අස්ගිරි මහා නාහිමිට නිවන් සුව අත්වේවා. (ස)
බුදු දහමට අගනා සේවයක් කරමින්, රටකරවන අයටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ, උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමිපාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා.(ම)
අපේ මහනායක හාමුදුරුවන්ට නිවන් සුව අත් වේවා ! (ම)
සසුන එලිය කල ප්‍රදීපය වැඩියි මොක්පුර (නදී)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබෙිවා! (නදී)
අපවත් වෙන්න පෙර දළදා මාලිගාව ළඟ මහපාර විවෘත කරන්න අවසර දුන්න නම් ලොකු පිනක් . (ස)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා (නදී)
එත්වා පෙරට ගෙන, යන හිමි, මෙහෙ නොනිමි. (නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. මොලේ අමාරු කාරයනුත් සිටින බවක් පෙනෙනවා.(නදී)
මහා නායක හිමියන්ට නිවන් සුව පතමි.(ම)
ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා. (ස)