අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ  ඇගලුම් කම්හලක සේවකයන් 100 කට  ආසන්න පිරිසක් ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට  ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.

වමනය,උදරයේ ආබාධ හා කලන්තය ඔවුනට  ඇති අසනීප වේ.