මාලඹේ කොස්වත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙඩි වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ක්‍රීඩාංගනයේ සවිකළ බව කියන බෝර 12 තුවක්කුවකින් වෙඩි වැදි ඇති බවත් ඔහු සිය දිවි නසා ගත්තේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මාලඹේ කොස්වත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙඩි වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ක්‍රීඩාංගනයේ සවිකළ බව කියන බෝර 12 තුවක්කුවකින් වෙඩි වැදි ඇති බවත් ඔහු සිය දිවි නසා ගත්තේ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල අවි ගත්තේ අපිට නිදහස් රටක් හිමිකරන්න. (නදී)
මේවා අහනකොටත් භය හිතෙනවා. (නදී)
මෙය එසේනම් සියලුම ත්‍රිවිද හමුදා සහ පොලිස් නිලධාරියන් අවියෙන්ම නැසිය යුතුය. (නදී)
තුවක්කු නිපදවන්නේ මිනිසුන් මරන්න මිස වෙන මොකටද? (නදී)
මොවුන් රට වෙනුවෙන් ජීවිත කාලය, තමන්ගේ පවුල කැපකළ උදාර මිනිසුන්. (ත)
ඔහු ලොකු සේවයක් කල කෙනෙක් වෙන්න ඇති. (නදී)
මේ මනුස්සයා අවි ගත්තේ රට වෙනුවෙන්, නැතුව පාතාලය වෙනුවෙන් නෙමෙයි (නදී)
අනේ මන්දා මේ මොනවද වෙන්නේ කියලා (නි)