උත්සව සමය වෙනුවෙන් අගනුවරට සහා නගරාසන්න ප්‍රදේශවලට පැමිණෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එමෙන් නාගරික මට්ටමින් හෝ ග්‍රාමීය මට්ටමින් කිසිදු සූදුවකට නීතියෙන් ඉඩක් නැති බවත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ පොලිසිය සමඟ ඒකා බද්ධව කටයුතු කිරීමට කටයුතු කරන සියළුම මහජන පැමිණිලි 119 අංකය වෙතම සිදු කරන ලෙසත් ඔහු දන්වා සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලොකු ලොකු අය අල්ලන්නේ නැද්ද? (නි)
අවුරුද්දට මිනිසුන්ට විනෝද වෙන්න බැරිද? එහෙම කරන්න පුළුවන් ලොකු ලොකු හෝටල් වල විතරද? (නි)
ඕවා ඉතින් කිය කියා කරන්න ඕනෑද? (නි)
සුදු කියන්නේ කැසිනෝ බුරුවා රේස් ඔට්ටු වගේ මහා පරිමානෙන් කරන දේවල් නේද..අවුරුද්දට ආවේනික වූ කැට ගැහිල්ල වගේ දේවලුත් තහනම්ද එතකොට.(හේ)