හොරණ නවෝදය සංවිධානය මගින් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ විශේෂත්වය වූයේ දුර්ලභ ගරායක් ශාන්ති කර්මයයි. ගොන් කරත්ත මත නැගුණු ගරා යකුන් අයිල කැපකිරීම සිදු විය. එම කරත්ත නගරයේ වීධි සංචාරය කළේ සාම්ප්‍රදායික ලෙස සෙත් පතමිනි.