මේ බෲස්ලී ගේ වීඩියෝවක් නොවෙයි. මේ ඒ හැකියාවෙන් එයාකාරයෙන් අනුකරණය කරන පොඩි එකෙකුගේ වීඩියෝවක්. පිටුපසින් වාදනය වන්නේ ඒ අනුකරණය කරන්නා වූ බ_ස් ලීගේ වීඩියෝයි. ඔහු අතින්, පයින් මෙන්ම රංචක්කුව වැනි සටන් ආයුධවලින්ද එකසේ හැකියාවන් පෙන්වනවා. ඔහුගේ පියා මෙවැනි හැකියාවක් සිය පුතු සතු කිරීමට දැරූ වෙහෙසෙහි සාර්ථකත්වය මෙයින් දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd