
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුඩාවැව කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ ඩී ඒ දිල්රුක්ෂි අප්සරා නැමැති තිදරු මවකි .
මියගිය කාන්තාවට අවුරුදු 12ක ද දියණියක්ද අවුරුද ද අවුරුදු අටක පුතෙක් සහ අවුරුදු දෙකහමාරක පුතෙක් ද සිටියි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd