(රංජන් කස්තුරි)
වයස අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදිය හැකිදැයි සොයාබලන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකිදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසා ඇතැයිද ඔවුන්ගේ විශේෂඥ මතය තවත් දින කීපයකින් ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමැතිවරයා කීය.
කොළඹ පැවැති උත්සවයකදී ජනමාධ්‍යයට අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා එසේ කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත්?
Lalith M Wednesday, 23 February 2022 07:05 AM
කල් ඉකුත්ව යන්න කිට්ටු වගේ...