වත්තල අවරකොටුවේ දරුවන් දෙදෙනකු (9/16) දියේ ගිලි මිය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යවස්ථානය පවසයි. රිජිෆෝම් පෙට්ටිවල නැඟී ගංවතුරේ ඔවුහු විනෝද වෙමින් සිටි බව කියති.
වත්තල අවරකොටුවේ දරුවන් දෙදෙනකු (9/16) දියේ ගිලි මිය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්යවස්ථානය පවසයි. රිජිෆෝම් පෙට්ටිවල නැඟී ගංවතුරේ ඔවුහු විනෝද වෙමින් සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක ජීවිත. දෙමාපියන්ටත් ළමයින්ගේ අධ්‍යාපනය ගැන මිසක් ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. කියවන්න ඕන අය මේවා කියවන්නේ නැහැ, මෙගා ටෙලි බල බලා ඉන්නවා මිසක්. (ර)