පසුගිය අප්‍රේල් 25 වැනි දා අඟුණකොල පැලැස්ස පුරහලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රැස්වීම් ශාලාවට ඇතුළු වී ගිනි අවියක් සමඟ ජනපති සමීපයටම ගිය බව කියන හමුදා කෝප්‍රල් වී ජී රුවන් සේනක කුමාර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අඟුනකොලපැලැස්ස මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
රහස් පොලිසියේ සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කළේය.
ශානි අබේසේකර මහතා කරුණු දක්වමින් පරීක්ෂණ අවසන් නැති බවත්, ගිනි අවිය ද සොයා නොගත් බවත් එහෙයින් ඔහු යළි රිමාන්ඩ් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදුහේවා මෙතන මේ අහක ඉන්න පිරිසක් ගැන කියවන්නේ හැබෑම අනතුර වෙන පැත්තක තියෙද්දී නොවැ (නි)
ගිනි අවිය එම මොහොතේදී සොයානොගත්තේ මන්ද? (නි)
මොකද මෙයාව අල්ල ගත්තු වෙලාවේදී මේ ගිනි අවිය අත්අඩංගුවට ගත්තේ නැත්තේ?(හේ)
අනේ මන්දා මේවා! (නි)
මේකත් හරියට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාගේ කතාව වගෙයි. යමක් වුණොත් කාටද වාසි කියලා හිතුවොත් තමයි සැබෑවටම වියහැක්කේ කුමක්ද කියලා තේරෙන්නේ. (නි)
එදා අල්ලගත්තේ නැති අවිය දැන් කොස් කොටන්නද? (නි)
මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ (නි)