ඉන්දිකා රාමනායක
වැලිකඩ ගුවන් පාලම ආසන්නයේ අද (23) පෙරවරුවේ රථවාහන මෙහෙයුමක නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් යටකරගෙන වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි වැලිකඩ පොලීසිය කියයි.
කුඩා ලොරියක් නතර කර පරීක්ෂා කරමින් සිටියදී බත්තරමුල්ල දෙසින් පැමිණි වෑන් රථයක් නිලධාරීන්ද යට කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශය රාජකාරි කරමින් සිටි (52)හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු සහ කුඩා ලොරියේ සහයක බව ද පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අවිනීත රියදුරෙක් ජීවිත දෙකක් බිලිගනී