(රංජන් කස්තුරි)
ගංවතුර සහ නායයෑමෙන් පිඩාවට පත් පෙදෙස් පාසල් දරු, දැරියන් සඳහා පාසල් උපකරණ සහ නිල ඇඳුම් ඇතුළත් සහන මල්ල බෙදාදීම අද (23) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සහන මල්ල රුපියල් දසදහසක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළත් අතර පාසල් දරු දැරියන් 60,000 කට එම සහන මල්ල හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
නිල ඇඳුම් කට්ටල තුනක් සපත්තු මිලදී ගැනීමට වවුචරයක් පෙළ පොත්,වසර පහක විභාග ප්‍රශ්න පත්‍ර, පොත් බෑග්,කෑම පෙට්ටි, වතුර බෝතල් ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඊට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd