
(රෝෂන් තුෂාර)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් යතුරු පැදියක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරිමට රුපියල් විසිදාසක අල්ලසක් ගත්තේ යැයි කියන මතුගම පොලිසියේ නඩු භාණ්ඩ නිලධාරි පොලිස් සැරයන් හා පාන්තිය ආදාහනාගාරයේ සහායකවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මූරපොළේදී පොලිස් සැරයන්වරයා ආදාහනාගාර සහායක මගින් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.
ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි අධිකරණය මගින් දඩ නියම කරන ලද යටදොළවත්තේ කුලී වැඩ කරන තරුණයෙකුගෙන් මෙම අල්ලස් ලබාගෙන ඇති බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස්ගත් බව කියන සැරයන් රිමාන්ඩ්