
(සනත් ගමගේ)
හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් අද (31) අත්අඩංගුවට ගෙන ඇත.
පදිංචියක් සනාථ කිරිමක් සම්බන්දයෙන් පැමිණිලි කරුගෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකාර ග්‍රාම නිළධාරීවරයා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාර දුන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ වසමේ ජනතාව නාදුනන අයට ඔහොම වෙලා මදි ඇත්තටම එම ග්‍රාම නිළධාරි වැඩක් නොකරන කෙනෙක් කියලා පැහැදිලියි
මේ වගේ සුළු පගාවල් අල්ලනවා. මහා පරිමාණයෙන් පාගා ගන්න දේශපාලුවෝ, ඉහල නිලධාරින් CID එකෙන් රකිනවා.