(තිලිනි මධුෂානි)

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් පසුගිය වසරේදී ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

අල්ලස් හා දුෂණ පැමිණිලි සදහා අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩි පිරිසක් පොලීස් නිලධාරීන් බව එම කොමිෂන් සභාව අනාවරණය කරයි. 

එම පැමිණිලි අතුරින් පැමිණිලි  2789  පැමිණිලි කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.