අල්ලස් හෝ විමර්ශන සැකකරුවන් සම්බන්ධයෙන් දැන්මම ඉඟි පළ නොහැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපරේතමේන්තුවේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැඩ බාර ගැනීමෙන් පසුව ආරම්භ කර ඇති නව විමර්ශන මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජයමාන්න මහතා මේ බව කියා සිටියේය.
තම වෘත්තීමය වපසරිය යටතේ මේ පිළිබඳ අදහස් දැක්වීමට නොහැකි වුණත් කොමිසම විසින් දැනට ආරම්භ කර ඇති සියලූම විමර්ශන නීතියේ රාමුව තුළ සිට උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට තමා ඇතුළු කොමිසමේ නිලධාරීන් උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ දක්ෂයෙක් කොමසාරිස් ලෙස පත්කර ඇත. නමුත් අනෙක් අය ඔහුට වැඩක් කිරීමට ඉඩක් දේවිද? (නි)
රුවන් තාම පටන් ගත්තා විතරයි (හේ)
රුවන් ඔබ නිවැරදි (ර)