සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම අද ප්‍රශ්න කිරීම ඇරැඹිණි.
රහස් පොලීසිය මීට කලින්ද ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණි.ඔහු අයතා ලෙස මුදල් උපයා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කැර තිබිණි.
සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම අද ප්‍රශ්න කිරීම ඇරැඹිණි.
රහස් පොලීසිය මීට කලින්ද ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණි.ඔහු අයතා ලෙස මුදල් උපයා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික, කියන්නේ මෙයාව අල්ලස් කොමිසමට ගේන්න ඕනෙ නැහැ කියලද? (ර)
ඔයා බය නැතුව ඉන්න. ඔය ප්‍රශ්නය හොඳින් විසඳේවි (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
වරදක් කර ඇත්නම් ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් කළයුතුය (නි)
සුපිරි විදිහට උත්තර දෙනවා ඇති නේද ?. (නදී)
රටේ සල්ලි වලට මොකද වෙලා තිබුනේ ? ඇයි සාමාන්‍ය මිනිහට පඩි වැඩි කරන්න බැරි උනේ පහුගිය කාලේ කියලා අපිට ඉක්මනින්ම දැනගන්න ලැබෙයි නේද? රටේ ජාතික ධනයෙන් සෑහෙන ප්‍රමාණයක් තියෙන්න ඇත්තේ මේ වගේ අය ළඟ තමයි. නැත්නම් කොහොමද කෝටි ගනන් ණය එකපාර ගෙවන්නේ.(නදී)
නිකන්ම ඉන්නෙ නැතුව මෙහෙම ප්‍රශ්න කරන එකත් මදැයි? "අසවල් පුද්ගලයාට" දඩුවම් දෙන්න කියන සටන් පාඨ අපිට ඔින නැහැ. අවශ්‍ය "වැරදිකාරයන්ට දඩුවම් දිමයි" වැරදි කර ඇත්තේ කවුරුන්ද ඔවුන් දඩුවම් විදිය යුතුමයි. (නදී)
අල්ලස් කොමිසමට කැදවිය යුත්තේ යු.ඇන්.පි ආණ්ඩුව කාලේ රාජ්‍ය දේපල කුනු කොල්ලෙට විකුණු මහ හොරු ටිකයි. දැන් ඔවුන් ආණ්ඩුව ඇතුලේ. ඔවුන්ට නැද්ද අල්ලස් දුෂණ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
ඔය ජේ.වී.පී මහත්වරු හරි හොඳ අය වෙන්න ඇති. වැරදි කරලම නැතුව ඇති (නදී)