රුපියල් කෝටි 50ක වත්කම් සම්බන්ධයෙන් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන (රත්තරන්)ගෙන් අද (19) අල්ලස් කොමිසම ප්‍රශ්න කළේය.

එම මුදල ඔහුට ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්න කිරීමේ අරමුණ විය.