(නිමන්ති රණසිංහ)
කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට නොගෙන සිටීමට නම් රුපියල් ලක්ෂ 80 ක් අල්ලස් වශයෙන් ඉල්ලු බව කියන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
අල්ලස් මුදලින් රුපියල් ලක්ෂ 25ක් පළමුව ඉල්ලූ බව ද අධිකරණයේදී කියැවිණි.
මෙම සිද්ධියට අදාළ අල්ලස් නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට වරෙන්තු නිකුත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd