පොල්පිතිගම තබ්බුවේ වගා ළිඳකට වැටුණු අලියකු ගොඩට ගෙන කැලයට මුදා හරිද්දී අසල සිටි කාන්තාවකට පහර දී ඇතැයිද එම කාන්තාව මිය ගිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
පොල්පිතිගම තබ්බුවේ වගා ළිඳකට වැටුණු අලියකු ගොඩට ගෙන කැලයට මුදා හරිද්දී අසල සිටි කාන්තාවකට පහර දී ඇතැයිද එම කාන්තාව මිය ගිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මගේ යාළුවෙක්ගේ අම්මෙක් ... මේ අම්මට නිවන් සුව පතනව.. (ස)
හොඳ පාඩමක් අනිත් අයටත් (නි)
දියත්, මිනිස්සු ළඟ නැති ගුණ කොහෙද තිරිසන්නු ළඟ? (නි)
ඔය ජනගහනය ඔප්පු කරන්නේ රටේ විරැකියා ප්‍රතිශතයයි. තමන්ට රස්සාවක් නැති උනාම කරන්න ගෙදර දොරේ වැඩක් නැති උනාම අලියෙක් නෙමෙයි හූනෙක් වලකට වැටුනත් බලන්න යනවා. (නදී)
මේක නම් අලියාගේ වැරැද්ද නෙමෙයි. පෙරහරේ යන අලියෙක් බලන්න වගේ වටවෙලා බලන්න ආපු අයගේ වැරැද්ද. කොහොම වුණත් පවු ඒ අම්මා. (නි)
අලි නොදැක්ක මිනිස්සු ඉන්න රටක්ද මේක? ඇත්තටම සිතද්දී හරිම කණගාටුයි. සතෙකු කියන්නේ කව්ද කියලා තම මනසින් උසස් මිනිසාට සිතන්න බැරි වීමද කණගාටුවක්. මේ සතුන් ප්‍රහාර එල්ල කරන්න මුලික සාධක කිහිපයක් තියෙනවා. වාසස්ථාන විනාශ කිරීම මුලිකම ප්‍රශ්නය. (නදී)
හිතන්නවත් එපා අලින්ට වෙඩිතියන්න. මනසින් වැඩුණු මිනිසුන් වගා ළිං වලට සතුන් ඇතුළු නොවන විදියට ඉදිකරන්න ඕනෑ. එහෙම නැත්නම් සතුන්ට පහසුවෙන් ගැළවිලා යන්න පුලුවන් විදියට සාදන්න ඕනෑ (නි)
මෙවැනි සිදුවීම් වෙච්ච පළවැනි වතාව නෙවෙයිනේ. එත් තේරෙන්නේ නැහැ. සු(දිල්)
මෙදියත සියලු සතුන්ට ආදරය කරන්න ඉගෙනගන්න (නි)
බෝම්බයක් පිපිරුවම එයින් ඈත්වෙන මිනිස්සු ලෝකේ හැම රටකම හිටියත් පිපිරිච්ච බොම්බේ බලන්ට පොරකකා දුවන හරක් හිටිය එකම රට ලංකාව. අනතුරක් උනහම සුනාමියක් ගැහුවම එක බලන්ට ට්‍රිප් යන ඉන්න රටේ වල් අලි බලන්ට පොරකකා ගිහින් ඔහොම නොවුනොත්නේ පුදුමේ. (නදී)
මේ අපේ රටේ තියන මෝඩ මිනිසුන්ගේ වැඩක් තමයි. කොපමණ අවදානම් අවස්ථාවකදී උවත් එතනට පවුල පිටින්ම අත දරුවොත් වඩා ගෙන දුවනවා. බලන්න එහි ඇති අවදානම් තත්වය කිසි සේත්ම තැකීමකට ගන්නේ නැති නිසාම ඉතාමත් අවාසනා වන්ත විදියට නිකම් තම ජීවිතේ බිලි දෙනවා. මග මරුවන්ට හා වන සතුරන්ට, පෙනෙනවා නේද ඇවිත් ඉන්න ජන ගග. ඔතනට තව අලි දෙන්නෙක් වැටිලා හිටියා නම් රටෙන් බාගයක්ම යනවා ඒ අලි දෙන්නව බලන්න. සුනාමියේදී ඇයි අපේ රටේ මිනිසුන් මැරුනේ. දහස් ගානක් ඒක බලන්නම මුහුදට දුවලා. (නදී)
කරුණාකර අලියට කරදරයක් නොවෙන්න කියල ප්‍රාර්තන කරනවා. මේ තරම් සෙනගක් අතර, ගෝෂාවක් වෙද්දී හිලෑ අලියෙක් උනත් කුලප්පු වෙන්න පුළුවන්. එ්කයි අලියා පහරදෙන්න ඇත්තේ. උන්ගේ වනාන්තර නැති නිසයි මේ වගේ ගම්වලට නොහිතම එන්න වෙන්නේ. අනුකම්පා කරන්න (නදී)
ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට (නි)
ඇයි මේ වගා ලින් වලට වැටවල් ගහන්න බැරි. අලින්ට වඩා මොලේ තියන මිනිස්සු දැන ගන්න ඕනේ අසලක නොසිට ඈතට වී සිටීමට. අලියා අමාරුවේ වැටී සිටින විට විශාල ජනකායක් වටේ ඉදන් කලබල කලහම තරහ යන එක අහන්නත් දෙයක්ද.(නදී)
වන සතුන් සහ මිනිසුන් අතර ඇති වෙනස තමයි මේ. (නි)
ඔය වටවෙලා බලාගෙන ඉන්න ඔක්කොම පුදුම මෝඩයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)
හරියට හරි ශීලාගේ කටේ සීනි ටිකක් දාන්න ඕනේ. (නදී)
මේ ජාත්‍යන්තර දුෂ්ට බල වේගවල කුමන්ත්‍රණයක් (නදී)
රූපවතී හරියට හරි මෝඩ කමට බෙහෙත් නැහැ. (නදී)
වලවල් වල වැටුණු අලින්ගේ නැටි කපාගෙන යන්නේ. මොලයක් නැද්ද මේවගේ තැන්වලට ලංවෙන්න සත්තුන්ට හපන් මිනිස්සු.(නදී)
වෙඩි තියලා මරල දාන්න තිබ්බෙ බේරගත්ත ගුනේ තිබ්බෙ නැති වල් තිරිසනාව. (නදී)