පුත්තලම කුරුණෑගල පාරේ හතරකණුවේ දී වන අලියකු වරින් වර මාර්ගයට පැමිණෙමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය අයිනේ රැඳී සිටීම හේතුවෙන් වාහන ගමනාගමනයට සඳුදා හවස බාධා එල්ලවිය. ඒ අසළ වනයේ තවත් වල් අලි කිහිප දෙනකු සිටි බව ගැමියෝ කියති. ගැමියන් පවසන්නේ වරින් වර අලි පාරටත් ගමටත් පැමිණෙන බවයි. මේ නිසා රාත්‍රී කාලයේ පාරේ යාම බියකරු බවත් ගමේ සිටින්නේ ද විමසිල්ලෙන් බවත් ඔවුහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට වුණත් පාරේ යන්න අයිතියක් තිබෙන බව මේ සද්දන්ත සත්වයා, වාහන අස්සෙන් යමින් පෙන්නුම් කරමින් තිබෙන බව මින් පැහැදිලි වෙනවා. බය නැති සතෙක්. (අලියෙක් නේ !) (නි)