2010 ජනපතිවරණයේදී සන්ධානය ජය ගැනීමෙන් පසුව ඇල්පිටියේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට හිරිහැර කළැයි සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි චිතානාචිචි නියාගම ප්‍රාදේශිය සභා සභාපති ප්‍රසාද් වීරක්කොඩි ප්‍රාදේශිය මන්ත්‍රී පද්මසිරි බ්ලොක් සහ ව්‍යාපාරික ධර්මදාස විජේසිරි රිමාන්ඩ් කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගියොත් මෙයාලටත් වෙන්නේ මහින්දට වෙච්ච දේ. පළි ගන්න ඉස්සර වෙලා දුකින් ඉන්න මහජනතාව, රට ගැන කල්පනා කරන්න. (දිල්)
පරණ කේස් ඔක්කොම එලියට එනවා වගේ. (හේ)
හැමදා නියන් එකදා වැහි වලාවේ කියලා කියාන්නේ ඕවට තමයි.(දිල්)