(ආරියරත්න රණබාහු )
විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා සිදුව ඇති තත්ත්වය සළකා මෙම තීරණය ගත් බව කොමිෂන් සභාවෙි සභාපති මහාචාර්ය සමිපත් අමරතුංග මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd