IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල්  කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම්  උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය  පුදකරන බවද කීය.

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බලන ලෙස කංචන විජේසේකර මහතා පැවසු අතර ඊට සම්පූර්ණ බලතල මුදල් කාරක සභාවට තිබෙන බවත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට  වහාම ක්‍රියාත්මක වෙන බවත්  හර්ෂ ද සිල්වා මහතා කීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-

සොයා බලන අතර මේ වෙනුවෙන් වෙනමම කාරක සභාවක් පත්කරන්න.කාරක සභාවෙන් ප්‍රසම්පාදනයත් කරන්න.



අදහස් (4)

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Damitha Bandara Rajapakshe Monday, 29 August 2022 11:06 AM

කංචන සහ ආචාර්ය හර්ෂට හොඳ පුවතක්...

:       0       6

ravin Monday, 29 August 2022 11:55 AM

ඇයි ගල්අඟුරු විතරක්? නිදහස ලැබූ රංජන් රාමනායකවත් එකතු කරගන්න. පෙට්‍රල්, ඩීසල්... හා අනිකුත් ඉන්ධන ගැනත් බලන්න. අපි හොඳ හොඳ ලෝකෙ තියන නැටුම් සේරම එක පෙරහැරින් නරඹන්න පුළුවන් වේවි..

:       3       3

Bamunuarachchi Monday, 29 August 2022 12:24 PM

අන්තිමට ෆුට්නොට් එකක් ගහල ෂේප් වෙයිද දන්නේ නැහැ.

:       3       3

sharm warn Monday, 29 August 2022 01:30 PM

මොන කාරක සභාවක් පත්කළත්... හොරකම් වලට එරෙහිව පියවරක් ගන්න පුළුවන්ද? බැහැනේ? බොරු සෝබන දාලා අපිට තොරන් පෙන්නුවට වැඩක් නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site