IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත්ගමින් අදත් පෙට්‍රල් බෝම්බ

අලුත්ගම සීලවත්තේ දී පෙට්‍රල් බෝම්බ 18ක් සහ හිස් බෝතල සියයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අලුත්ගමින් අදත් පෙට්‍රල් බෝම්බ

රික්ස් Tuesday, 24 June 2014 06:24 PM

වැඩේ තව නැවතිලා නෑ...(අ)

:       0       0

ප්‍රනීත් Tuesday, 24 June 2014 07:02 PM

ශ්‍රී ලංකික නම් ශ්‍රී ලංකික විදියට සිටිය යුතුයි . නැතිනම් ඒ ඒ රටවල් වලට ගිහිල්ල තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගත හැකියි. (අ)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 07:10 PM

පොලිසිය යන්න බය තැන්වල තව ඇති. (අ)

:       0       0

ලකී Wednesday, 25 June 2014 03:49 PM

අත්හදා බැලීමකට ගෙනාවේ (දී)

:       0       0

පත්මේ Wednesday, 25 June 2014 11:35 AM

මෙයාලට ඕන වෙලා තියෙන්නේ සෞදියේ නිතිය ගේන්න තමා, එ්ක නිසා මේවට විසදුමක් ඉක්මනට හොයන්න වෙයි. (ස)

:       0       0

චන්දන ගමගේ Wednesday, 25 June 2014 05:22 PM

පුලුවන්නම් කියන්න බොදුබල සේනාව ගෙනාපුව කියල. (ස)

:       0       0

රාජා Tuesday, 24 June 2014 11:48 PM

මොනා නොකලට හිත්වදිනවද මේකලට? සවුදියේ දඬුවම් තමා හොඳ. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 12:15 PM

පොලිසිය හා උසාවිය නිතිය තදින් ක්‍රියාත්මක කරන්න. නමුත් ඔය සිද්දියට, ඔය පැතිවල ඉන්න, සමහරක්' පොලිසියට මල් මිටක් දෙන එකක් නැහැ. (නදී)

:       0       0

මහේෂ්‍ Wednesday, 25 June 2014 12:56 AM

මේවා කවුරු කරන්න ඇද්ද? (නි)

:       0       0

සරත් Wednesday, 25 June 2014 12:25 PM

තව තියෙන්න පුලුවන්. හොඳට බලන්න (නි)

:       0       0

සුනිමල් Wednesday, 25 June 2014 03:09 AM

ඇයි මේ ප්‍රශ්න වල අවසානයක් දකින්න මිනිසුන් අකමැති? (නි)

:       0       0

ශෙහාන් Wednesday, 25 June 2014 06:41 PM

මේක සිංහල බෞද්ධ රටක් මේකේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඉන්න බැරි නම් එයාල කැමති රටකට යන්න ඕනා. සිංහල අහිංසක මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා. ඔස්ට්‍රලියාවේ අගමැතිතුමිය කියපු එක කියන්න අපේ දේශපාලුවන්ට කොන්ද පන නැහැ. මොකද එයාල වැඩ කරන්නේ රටට නෙවෙයි තමන්ගේ පවුල් පරම්පරාවට (නදී)

:       0       0

සෑම් Wednesday, 25 June 2014 02:55 PM

මෙහේ ප්‍රශ්න සියල්ලම ඇති කළේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

එදිරිසූරිය Wednesday, 25 June 2014 02:58 PM

මොනවද මේ කරන වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site