අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ බොහෝ කඩසාප්පු දින තුනකට පසු අද විවෘත විය.
පාසැල් නොපැවැත්විණි.
ලංගම හා පෞද්ගලික බස් ධාවනය විය.
බඩුමුට්ටු මිලට ගැනීමට හා ගමන් බිමන් යෑමට බොහෝ පිරිස් නගරවලට ආහ.
විදේශිකයෝ ද නගරවල සිටියහ.
අලාභහානි වූ කඩ සාප්පු හැර සෙසු වෙළෙඳසල් විවෘත වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සංචාරක කර්මාන්තයටත් ලොකු පහරක් (නදී)
මේ ප්‍රබෝධය සදාකල් පවතීවා! (නි)
බඩු මිල අහස උසට ගිහින් තියන වෙලාවේ මේ කඩපුවා නවීකණය කරන්න රක්ෂණයෙන් යන්නේ මහජන මුදල්. (නදී)
සංචාරක කර්මාන්තයට පහරක් කිව්වේ කඩ සාප්පු ඇරපු එකටද? අලුත්ගම අලුත් උන එකටද? (නදී)
අර වයින් (රා) විකුණන සාප්පුව ගාව ගොඩක් අය ඉන්නවනේ. උකස් කඩෙත් ඇරලා ඇති. (නදී)
දැන්වත් සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කල යුතුව ඇත. සියලු ආකාරයේ අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා කටයුතු කල යුතුය. (නදී)
අපරාධකරුවන්ට දඬුවම් දෙනතුරු, සිදුවූ දෙයට වන්දි ගෙවනතුරු අලුත්ගම නැවත කිසිදිනක පිබිදෙන්නේ නැත (නදී)
දැන් ඉතින් මෙහෙම ජරමර සහිත පුරවරයක් කියලා ලෝක ප්‍රසිද්ධ වුනාට පසුව සංචාරකයෝ බුරුතු පිටින් අලුත්ගම බේරුවල ප්‍රදේශ වලට පැමිණේවි. .(නදී)
ආයෙත් අවාසනාවන්ත දේවල් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. (නදී)
මේ රටේ සාමය ඇති කිරීමටත්, සියලුම අන්තවාද නැති කිරීමටත් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති මගින් රට පාලනය් විය යුතුය. ආගමික නීති මගින් වන ව්‍යාප්ත වාදය, ජනගහනය වැඩි කිරීම සියලුම ජනයාට බලපවත්වන පරිදි සිදුවන් ආගමික නීති පැන වීම සහ දේශපාලන බල ලෝබය නැති කල යුතුය. දේශපාලන බල ලෝබය තිබෙන තාක් ආගමික නීති ඉවත් කරන්නේද නැත.(නදී)
නැවත මෙවන් දෙයක් නොවේවා කියා පතමි (අ)
දැන්නම් කට්ටිය එක එක කතා කියයි කලින්ම ඔයදෙ කල්පනා කළා නම් ඔය මොකුත් ප්‍රශ්න ඉවරයිනේ (අ)
සැවොම සමගියෙන් සිටිමු (නි)
නැවත නම් ගිනිදැල් ඇතිවෙන්න එපා! (නි)
අනේ වාසනාවන්! ජයවේවා! (නි)
සාමයෙන් පිරි ශ්‍රී ලංකාවක්,... එයයි මගේ පැතුම. ආගම් බේද නොතකමු. (නි)
නිමල්, දන්නේ නැති දේවල් නොකියා හිටියොත් හොඳයි. (නි)
දැන් ජනතාවට හොඳට තේරෙනවා ඇති ජනතාව කුපිත කළේ කවුද කියලා (නි)