
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනකුගෙන් එක් සිසුවක අතුරුදහන් වී ඇතැයි අලූත්ගම පොලිසිය පවසයි.
කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් සිව් දෙනකු මෙසේ මොරගල්ල මුහුදේ නෑමට ගිය අවස්ථාවේ ඔවුන ගසාගෙන ගොස් ඇති අතර අසල සංචාරක හෝටලයක ජිවිතාරක්ෂක කණ්ඩායමක් තිදෙනකුගේ දිවි බේරාගෙන රෝහල්ගත කර ඇත.
අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 16හැවිරිදි සිසුවකු අතුරුදහන් වී ඇති අතර ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු නාව්ක හමුදාවේ සහයෝගයෙන් සිදු කරන බව අලූත්ගම පොලිසිය පවසයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd