අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට සම්බන්ධ අය කවුදැයි ළගදීම දැනගත හැකි වෙතියි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පානදුරේදී ප්‍රකාශ කළේය.
මෙම සිද්ධි ගැන දහසකගෙන් පමණ ප්‍රශ්න කළ බවත් ගැටුමට සම්බන්ධ අය කවුදැයි සතියකින් දෙකකින් දැනගැනීමට හැකි බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කිසිවකටත් සම්බන්ද නැති අය ගැන නම් කියන්න එපා.(නදී)
මේ උත්තමයා නේද කටුගේ හොරාවත් දවස් 20 න් අල්ලනවා කිවේ .(නදී)
එ්ක අලුතෙන් හොයාගන්න දෙයක් නැහැ කව්රුත් දන්නවා.(නදී)
මැරයන් සෙවීම කෙසේ උවත් කන්න නැති උනාම අසනීප වලට ගොදුරු වෙනවා. අසනීප වීමට කලින් ඒ ඒ රෝගවලින් වැලකි සිටියා නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවීමට ඉඩ තිබුණි. දැන් බලන්න දියවැඩියාව රෝගය හැදීමට හේතුව මේ වනවිටත් කිසිඳු විශේෂඥයෙක් සොයාගෙන නැහැ. නමුත් එය ශරීරය තුල හට ගන්නවාත් පැතිරෙනවාත් පිළිබද අපට කිසිදු අවබෝදයක් වන්නේ නැහැ දන්නෙත් නැහැ. නමුත් එය පැතිරී ගිය විටදී එම රෝගය නිසා ඇතිවූ අතුරු ප්‍රතිඵල වලින් තමයි එම රෝගය වැළදී ඇති බව වැටහෙන්නේ. උදාහරණයක් ලෙස: නිතර නිතර අසාමාන්‍ය ලෙස මුත්‍රා කිරීම. නමුත් ඒ වන විට බොහෝ ප්‍රමාදය. ඒ වගේම මෙම රෝගය වැළදුණු විටදී, වෙනත් බොහෝ රෝගවලට අප ශරීරය අත වනයි. එනම් නහර වල සිනි ක්‍රිස්ටල් වෙලා තැම්පත් වූ විටදී අංශ භාගය, හදවත් රෝග වැනි විපත් ඇති වීමට හේතුවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවපත් කිරීමට මේ වනතුරු ලොව කිසිවකු බෙහෙතක් සොයාගන නැත. ඒ නිසා නිශ්ශබ්දව ගොඩ නැගෙන රෝග වගේම සෑම දෙයක් පිලිබදව කල්තියා ප්‍රවේශම් වීමෙන් ඉදිරියේදී වන හානි වලින් ප්‍රවේසම් වීමට පිළිවන. (නදී)
කන්ගැට්ට මෙයාට කිව්වේ අපේ මහත්තයා කියලා. මේ චිත්තරපටියට අඩුවෙලා හිටියේ මෙයා විතරයි. (නදී)
ඇත්තටමද? (නදී)
ලංකා පොලිසිය ස්වාධීනව කටයුතු කලේ සුද්දගේ කාලයේදී විතරයි. අද පොලිස් ප්‍රකාශක කියන්නේ පොලිස්පතිටත් ඉහලින් ඉඳගෙන දේශපාලකයා ගේ මතය පරීක්ෂණ ප්‍රතිපල හැටියට එලියට දාන එක්කෙනාට. නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ළඟදී තියා කවදාවත් සත්‍යය හොයාගන්න හරි ඒක හෙළිකරන්න හරි මේ ලංකාවේ ඉඩක් නැහැ.(නදී)
මෙය අැමරිකන්කරයාගේ කුමන්ත්‍රණයක්. රටේ කැළඹිලි ඩොලර් කාක්කන් යොදා කරන වැඩක් වගෙයි. අපේ රටට විනකරන්න මාන බලන එක ක්‍රමයක්. අන්න ඒ මැරයන් ගැන සොයා බෙලුවොත් හොඳයි .(නදී)
මේ කොහෙද මොනවද උනේ (දිල්)
නැවත මෙවන් දේවල් නොවෙන්න වැඩ කරන්න (දී)
නැවත මෙවන් තත්වයක් නොවෙන්න වග බලා ගන්න (දී)
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න එපා (දී)
ළඟදිම හොයා ගනියි (නි)
අන්න හොදයි (දී)
දැන් මොකටද මැරයෝ හොයන්නේ, වෙන්න ඕන දෙවල් වෙලා ඉවරයි (දී)
වෙන්න කලින් ඉවරයක් කළා නම් මේ මොකුත් නැහැනේ (දී)
අපි සහොදරයෝ වගේ ආශ්‍රය කරන්නේ. සුළු කොටසක් සංගම් පවත්වාගෙන මේ රටයි තිබෙන සාමයයි නැති කරන්න හදනවා. (නි)
සමාජය දැන් පිරිහිලා හදන්න බැහැ (දී)
මෙවා සොබන කතා. (දී)
මිනිසුන් මානසිකත්වයෙන් පිරිහුණාම මෙහෙම ප්‍රශ්න රටේ ඇතිවෙනවා (නි)
විරෝධය පාන්න කලු කොඩ් අරෙගන ගිය අය අල්ලනවා. විරෝධය පාන්නේ මොකටද කියලා දන්නෙම නෑ. ඔන්න පොලිසිෙය් හපන්කම්. මේ ඔක්කෝටම මුල කව්ද කියලා ඔක්කොම දන්නවා. (නදී)
අන්න හොදයි අපිටත් දැන ගන්න කියන්නකෝ බලන්න (දී)
අපිත් බලාගෙන ඉන්නේ කියන්නකෝ (දී)
දැන් මොකටද මැරයෝ හොයන්නේ, වෙන්න ඕන දෙවල් වෙලා ඉවරයි අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න එපා. (දී)
දැන්නම් අපි ඇත්ත දැනගන්නම ඕනෑ (නි)
ජනපතිවරණයත් ලඟයි. දේශපාලන විජජා තියෙනවා. (නදී)
පැනලා ගිය අස්සයෝ කොහේ නම් ඇතිද දැන් (දී)
පොලිසියට තමයි සියලුම පාර්ශව වැරැද්ද පටවන්නේ (දී)
කියන්න එපා මොකද තේරුමක් නැහැ වෙන්න කලින් පුළුවන් නම් ප්‍රශ්නයක් ඉවර කරන්න නැතුව වැඩක් නැහැ (දී)
අනේ! අපි නම් ඕවට නැහැ (නි)
දැන් මේ අය ගැන මුළු රටම දන්නවා (නි)
මේ අර කන්ගැට්ටා මැවු කෙනා නේද....? (නදී)
මහත්තයො මැරයො කව්ද කියන්න කවුරුත් දන්නවා. සිංහළ බෞද්ධයන්ට පෝයදාටවත් ආගමික කටයුතු කරන්න සිංහල බෞද්ධ රටේ ඉඩක් නොදෙන මුස්ලිම් අන්තවාදියො (අහිංසක සම්ප්‍රායික අය නොවේ) තමයි මැරයො (නදී)
හැබැයි අපිටත් විශ්වාසයක් ඇති කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනෑ. (නි)
ඒක නම් හොඳයි (නි)
අනේ ඔව් ඇත්ත ඇමරිකන් කාරයා තමයි ඔක්කොටම මුල. ලංකාවේ මිනිසුන් හරි දයාවෙන් පිරිපුන් අයනේ (නදී)
මේවා ඡිහාඩ් නැමති අන්තවාදි සංවිධානයේ මැර වැඩ. අල්ලයි නැට්ට.(නදී)
ලගදීම කිව්වේ තව මාසෙකින් දෙකකින් ද ? එහෙමත් නැත්තම් අවුරුද්දකින් දෙකකින් ද? අපිත් මේ මහපොළොවේ තවමත් ජිවත් වෙනවා මහත්තයෝ.(නදී)
මේක කරේ කව්ද කියල මුළු ලෝකෙම දන්නවා. ඕක අමුතුවෙන් කියන්න ඕනෙද? නිකන් විහිළු කරන්නෙපා (නදී)
චන්දන ඔය ගොල්ලෝ වගේ අන්තවාදී ලංකාවේ ඉන්නකන් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. මොනවද උනේ කියල හොයල බලල කතා කරන්න චන්දන ඔලුව කොහෙ හරි වැදුනද ? (නදී)
මැරයන් අල්ලන්න ටිකදවසක් ගන්නවා . නමුත් සාධාරණ උද්ගෝෂණ බලෙන් විසුරවල ලකුණු දාගන්න යන්නේ බොහොම ටික වෙලාවයි .(දී)
ඔව් මේකේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියල හොයන්න ඕනේ. කවුරු කලත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රට මුස්ලිම් අන්තවාදයට ගොදුවෙන්න දෙන්න බහ. (අ)
ලගදීම බලාපොරොත්තුවෙන්න තමයි (දී)