හිමි නමකට පහර දීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි අලුත්ගම පොලිසිය ඉදිරිපිට මහා පිරිසක් මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඒ සමඟ ගාලු පාරේ වාහන ගමනාගමනය ද අවහිර වී කලබල ස්වරූපයක් ඇති විය.
සිද්ධිය සැලවී එහි පැමිණි ඇමැතිවරයකුගේ රියකට ද ගල් මුල් වැදී හානි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් පහර දුන් සියලුදෙනා අත්අඩංගුවට ගතයුතුයි නැතිනම් බොහෝදෙනෙක් තවත් නිතිය ගැන කලකිරෙනු ඇත. (දී)
ඇමතිතුමා ආවේ මොකටද දන්නෙ නැහැ නේද? (නි)
හිතට දුකක් දෑනේනවා. අපේ රටත් බොහොම ඉක්මනට බංගලිදේශය වගේ වෙන්න යන බවකුයි මට නම් දැනෙන්නේ. එහෙම වුණොත් මේ රටේ සාමය නැති වෙයි.. (නි)
ඇමතිතුමා කවුද දන්නේ නැහැ නේද? (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
ඔය උද්ගෝෂණ තියා ගන්නකො පිට්ටනියක (දී)
ඇයි මිනිසුනේ මෙවන් පොහොය දිනකදීවත් සිතන්න බැරි? (නි)
සාමාන්‍යයෙන් ඇමතිවරුන් මේ වගේ තැන්වලට එන්නේ "තත්ත්වය පාලනය කරන්න " නොවෙයිද? (නි)
මේ දවස්වල පොලිසියේ රාළහාමිලාට අපලයි වගේ නේද? (නි)
මෙතන නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. (නි)
පෝය දවසේ හාමුදුරුවන්ට පහරදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතුයි. නීතියට අනුව වැඩ කළ යුතුයි (නි)
මොනවා වුණත් හාමුදුරුවන්ට පහරදුන්නා නම් ඒක බොහොම වැරදි වැඩක් (නි)
සමහර දේශපාලකයනුත් පොලිසියට විරුද්ධව උද්ඝෝෂණය කරන කාලේ මේවත් වැඩද කිවුවලු (නි)
සිංහල අයිතිය,බෞද්ධ අයිතිය රකින වීරෝධාර සිංහලයන් වැඩි වැඩියෙන් බිහි වේවා! එවැනි සිංහලයන්ට මගේ ප්‍රණාමය! (නි)
මොනවා උනත් හිමිනමකට පහරදීම හෙළා දැකිය යුතුයි. පොලීසිය හිමිනමට සදාරණය ඉටුකළ යුතුයි.බෞද්ධ හිමිනමකට පහරදීම කිසිවිටකත් සිදු නොවිය යුත්තක්..... (දී)
මේක බංගලිදේශයක් වේවි, මේක මැදපෙරදිග කොටසක් නැත්නම් තමිල්නාඩු කොටසක් වේවි කිය කියා සිට වැඩක් නැහැ. බලලෝභී දේශපාලන ඡන්ද පෙරේතයින් සහ ඔවුන්ට කත අදින්නන් පරාජය කළ යුතුයි. මේ සිංහල රට එදත්, අදත්,ඉදිරියටත් රැකෙන්නේ වීර සිංහල ඇස්,ඉස්, මස්, ලේ පුජාවෙන්. (නි)
අන්න අජන්ත නියම කතාවක් කියලා. (අ)
හාමුදුරුවන්ට ගහලා තියෙන්නේ කවුද දන්නෙ නැහැ නේද? (නි)