අලුත්ගම සීන වත්තේ ගොඩනැගිලි 14ක ඉදිකිරීම් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන තුරු අත්හිටුවන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා කළුතර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.
හානියට පත් ගොඩනැගිලි 14ක් හා ගිනි ගත් ත්‍රීරෝද රියක් සම්බන්ධ රසපරීක්ෂක වාර්තා කැඳවන ලෙස නීතීඥවරු පිරිසක් ඉල්ලා සිටියහ.
යුද හමුදාව දැන් විනාශ වූ ගොඩනැගිලි පිළිසකර කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද රියට රස පරීක්ෂක වාර්ථාව අවශ්‍යයි කියමුකෝ. ගොඩනැගිලි, කඩ සාප්පු, නිවාස වලට ඔය කියන වාර්තා එනකොට පෙරහැර හමාරයි (නදී)
මේවාට අපිට මොකුත් කියන්න බැහැ (දී)
අතීතය අප්‍රසන්නයි (දී)
දිට්ට දැම්ම වේදය කවදාහරි පෙන්නලා දේවි. (ස)