ශ්‍රී දළඳා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය බදාදා (4) සහ අද (5) පැවැත්විණි.

පුරාණ චාරිත්‍රානුකූලව දළඳා මාලිගාවට රැගෙන එන සහල් සේරු 80 ක් පමණ ගෙන දුරුතු පොහොය දා (12) දානය පිළියෙල කර ශ්‍රී දළදා වහන්සේට පූජා කිරිමට නියමිතය.

15823101_10154407181998687_3433780139143267374_ 15823248_10154407181568687_5519996089202318398_ 15825953_10154407181023687_1589734610890244443_ 15826793_10154407076293687_2275897016112187086_ 15873597_10154407181578687_459552985865702743_n