(ඡායාරූප ඉසංක සුනිමල්)
අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වූ අවස්ථාවේ එහි පැමිණි හිටපු ජනපතිනියට ඇතුළත සිටි අයෙක් හූ කියමින් විරෝධය පළ කළේය.
රාවය පුවත්පතේ කර්තෘ ජනරංජන මහතා මුල්ම දේශනය සඳහා නීතිඥ බිටෝ ප්‍රනාන්දු මහතාට ආරාධනය කළ අතර එවිටම හිටපු ජනපතිනිය එහි සම්ප්‍රාප්ත වුවාය. ඒ සමගම අයකු හූ හඬක් නැගූ අතර ඔහුට සභාවෙන් ඉවත්වන ලෙස ජනරංජන මහතා ඉල්ලීමක් කළද ඔහු වරින් වර හූ හඬ නැගීම නිසා සංවිධායකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.
වේදිකාවේ කාන්තා නියෝජනයක් නැතිවීම සම්බන්ධයෙන් ද සභාවේ අය ප්‍රශ්න කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බෙදන ව්‍යවස්ථාවට ඡන්දෙ ගන්න ආවහම ඇට්ටි හැලෙන්න දෙමු
මෙවැනි සමාජ විරෝධී බලවේග පලවාහැරිය යුතුයි.
චන්ද්‍රිකා තැනකට ආවා කියන්නෙ, රට බෙදන, පාවා දෙන, බොරුව රජ වෙන වැඩක්.
හු කියන්න නෙමෙයි වටින්නේ ; රටම කාල තවත් එම රටේ ඉතුරු ටිකත් කන්න හදන මේ වගේ අයට ගහන්නයි වටින්නේ.
මොලයේ අසනීපයක් තිබෙන පුද්ගලයකු බවකුයි පෙනෙන්නේ. ලුම්බිණි
චන්ද්‍රිකාට අපිව නියෝජනය කරන්න අපි කියල නැහැ,
සිංහල යට වින කරන ද්රෝහියනට නියම වසයෙන් සංග්‍රහ ජ්කල ඔහුට මගේ ප්‍රණාමය.
කොන්ද පන තියන එක මිනිහයි ඉඳල තියෙන්නේ
සල්ලි වලට රට පාවා දෙන එවුන් අස්සේ, කොන්ද පන තියෙන එක මිනිහෙක් හරි හිටපු එක ගැන සතුටුයි.
ලුම්බිනිට මොලේ අමාරුවක් තිබ්බට අපිටනම් පෙන්නේ මොහු රටට ආදරේ ඇති නියම සිංහලයෙක් බවයි..
ලංකාවත් සිංහලයත් ඉවරයි. අනිත් රටවල් තමන්ගේ කම රකිනවා. අපේ උන් අපේකම නැතිකරනව.
ඇත්තම කියන්න මුන්ට පිස්සු මන්ද රටේ ප්‍රශ්න කියක් තිබෙනවාද එහෙම තියාගෙන මෙි අහවල් අමාරැවක්ද හැදිල තියන්නේ කවුද මුන්ට ඡන්දෙ දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න මුන් මෙි කරන්න හදන්නේ එක එකාගෙ මන දොල සපුරාලීමට සැලසුම් කිරීමටයි
බාහු මොකද කිව්වේ?