(අජන්ත කුමාර අගලකඩ)

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය.

ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය

බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය