(ඩයනා උදයංගනී)

නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටී. 

''අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි.  පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි." යනුවෙන් ද ඔහු සටහන් තබා ඇත.