IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අලුත් බාබා එක්ක 'අර්පිතා' රවුම් ගහලා

සල්මාන් ඛාන්ගේ නැගෙණිය වන ආර්පිතා ඛාන් සිය අලුත් උපන් දරුවා හා සැමියා සමගින් මේ දිනවල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.  ආර්පිතා සිය Instagram ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබමින් පවසා ඇත්තේ සිය සැමියා ආයුෂ් හා අලුත උපන් දරුවා %අහිල්^ සමගින් විවේකයෙන් ගත කිරීමට මෙසේ නිව්යෝර්ක් නගරයට පැමිණ ඇති බවයි.

මොවුන් තිදෙනාට අමතරව ආයුෂ් ෂර්මාගේ මාපියන්ද නැදෑහිත මිතුරන් කිහිප දෙනෙකුද මෙම ඇමෙරිකානු ගමනට එක්ව සිටින බව ඇය මෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ආර්පිතා හා ආයුෂ්ගේ මාපියන් සමගින් නිව්යෝර්ක් නුවර සුපිරි අවන්හලක රාත්‍රී භෝජනය ගන්නට සූදානම් වන ආකාරය ඡායාරූපයක්ද ඇය මෙසේ සිය Instagram ගිණුමට එක් කර තිබුණි. ලැබෙන තොරතුරු වලට අනුව ඇය හා පවුලේ සැම සති කිහිපයක් මෙසේ ඇමෙරිකාවේ රැඳී සිටීමට අදහස් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. 


20160525Salman-1 20160525Salman-3 20160525Salman-4 20160525Salman-5



අදහස් (0)

අලුත් බාබා එක්ක 'අර්පිතා' රවුම් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site