රංජන් කස්තුරි
නව දේශපාලන පක්ෂ 92ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
එම දේශපාලන පක්ෂවලට ලියාපදිංචිය දෙනවාද, නැද්ද යන්න ජූලි මස පළමු වැනි දිනට පෙර තීන්දු කරන බව ද ඔහු පවසයි.
දැනට දේශපාලන පක්ෂ 64කට ලියාපදිංචිය ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
64ක් තියාගෙන රටට වෙච්ච සුභ සිද්ධියක් තියනවද? බොරුවෙන් හා වංචාවෙන් වැන්ජ බෙනවා විතරයි. තවත් 92? ලෝකෙන් වැඩිම බොරුවෙන් ජීවත්වෙන උදවිය ඉන්න රට කියල ගිනස් වාර්තා තියන්න වෙන්න ඇති.
මැතිවරණ නැති රටේ තවත් දේශපාලන පක්ෂ කුමකටද ?
මගේ රට දිනවීමට උගත්, බුද්දිමත් රටට අාදරය කරන තරුණ තරුණියන්ගේන් සමන්විත නව දේශපාලන පක්ෂ අවශ්‍යම යුගයක් ලේසිය මට දැනෙන්නේ.
නොදන්නා කමට අහන්නේ, දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කලාම මාස් පතා කීයක් හරි අතට ලැබෙනවාද?