IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත් අවුරුද්දෙන් පසු පිල්මාරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සිංහල අලූත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඇමැති මාරුවීම්,පිල් මාරුවීම් ලබන 20-30 අතර කාලයේදී විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද සඳහන් කළේය.

සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් වේවි. මොකද පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත වෙන්න පුළුවන් තත්වයක් තමයි අපට පේන්නේ. නමුත් එකක් කියන්න ඕන. අපි නම් කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැහැ. ඒත් පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් අපි ඒවට සහය දෙනවා.

 



අදහස් (4)

අලුත් අවුරුද්දෙන් පසු පිල්මාරුවක්

මහී Monday, 10 April 2023 04:30 PM

මිලියන 22ක් වුණු මහජනතාවට මෙය වැදගත් වන්නේ කෙසේද? කිසිම වැදගත්කමක් නැත.

:       5       23

Dharmatileke Monday, 10 April 2023 04:42 PM

උගත් මිනිස්සු අගය කරන්නේ ප්‍රතිපත්ති මිසක් තනතුරු නොවේ...

:       3       23

Sunil Tuesday, 11 April 2023 09:08 AM

මලිමාවෙ දැවැන්ත පිබිඩෙඑම හමුවෙ අනෙක් පක්ශ කලබල වී ඇත. තනතුරු පතා පිල් මාරුකරන එක කාලකන්නියෙකුටවත් මින් මතු චන්දය නම් දෙන්ඩ එපා

:       0       3

ගමේ එකාලා Tuesday, 11 April 2023 02:26 PM

හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේසපාලුවන්ට ඇමතිකම් නැතුව ඉන්ඩ අමාරු ඇති ? රිලවු වගේ එහෙට මෙහෙට පනින දේසපාලුවෝ ඉන්න එකම රටත් ලන්කාව ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site