(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 24 වැනිදාය.
පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වූයේද දින දෙකක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට රට වෙනුවෙන් වැඩකරලා මහන්සි ඇති නේද?
මුන්ට රට හදලා මහන්සි ඇති.
පවු, මහන්සි ඇති..!
අවුලක් නෑ. පඩි සහිත නිවාඩුනේ. සියලු දීමනා සහිතව...
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියලා අලුත් නියෝජිතයින් පත්කර ගන්නාතුරු ඕක වහලාම තිබ්බත් කමක් නැහැ...
ඔය දූෂිත පාර්ලිමේන්තුව හැමදාම වහලා තියන්න... දුප්පත්, අහිංසක පවුල් වලට පුළුවන් අවුරුදු ගාණක්...
හිටියත් වැඩකට නැති උදවියව හැමදාම නිවාඩු දමන්න. හැබැයි පඩිනඩි නැතිව...
හොරාකාලා බඩ වඩා ගත්තු කාලකන්නි දුෂිත දේසපාලුවන්ට කාලා බීලා විනෝද වෙන්ඩ බැරි යැ.
පව්..., නිවාඩු දීපු එක හොඳයි... රට වැසියා වෙනුවෙන් බොහෝම මහන්සි වෙලා කැපවීමෙන් තම පුද්ගලික ධනයෙන් වැඩි කොටසක් වියදම් කරමින් වැඩ කරන කට්ටියනේ...!