2017-01-05-ent-06

මීළඟ චිත‍්‍රපටියේ සල්මන් රඟ පාන්නේ 13 හැවිරිදි දරුවෙකු ගේ තාත්තා කෙනෙකු ලෙසින් බැව් බොලිවුඞ් ආරංචි මාර්ග පවසයි. මේ ආරංචිය සත්‍යයක් නම් සල්මන් තාත්තා චරිතය රඟ පාන්නේ අවුරුදු 18 කට පසුවය. ඔහු අවසානයට තාත්තා කෙනෙකු වූයේ ජබ් කිසිසේ හෝතා හෑ චිත‍්‍රපටියේය.

 

2017-01-05-ent-07