(මහින්ද නිශ්ශංක)
දුම්රිය කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකිරීම නිසා අලුත් අවුරුද්ද වූ අද දින දුම්රිය 14ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අද පෙරවරුවේ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටිදුර දුම්රිය 12ක ඒ අතර වේ. ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම නිසා මෙසේ දුම්රිය අවලංගු කර බව උසස් නිලධාරයෙක් පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Privatize the mess
ඔවුනුත් මිනිස්සු මිස රොබෝවරු නොවෙයි කියලා තේරුම් ගන්නවා නම් හොදයි
කලින් කිව්වේ විශේෂ දුම්රියන් යොදවනවා කියලා. අන්තිමේදී තිබිච්ච ඒවාත් නැහැ.අපූරු දුම්රිය පාලකයන් ...