මහරගම පුවක්පිටිය පන්සලේ අලි පැටවුන් වලා දමා ඇතැයි යන සැකය මත එහි සිදු කරන කැනීම් කටයුතුවට සම්බන්ධ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුට බ්‍රහස්පතින්දා රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු තර්ජනය කර පහරදීමට තැත් කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු නවාතැන්ගෙන සිටි බණ්ඩාරගම නිවසට පැමිණි සැකකරුවන් බෙල්ලෙන් අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බවට ඔහු පැමිණිලි කර ඇති අතර මේ වන විට බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ප්‍රදේශය අතහැර ගොස් ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි හොරයක් නැත්නම් මෙහෙම කරන්න අවශ්‍ය නැහැනේ (නි)
දුමින්ද, බෞද්ධ විරෝදී වන්නේ අහිංසක අලි පැටවුන් අම්ම්ම ගෙන් වෙන් කොට ගෙනෙවිත් පසුව මරා දැමීමද ? නැත්නම් එවෙනි නොපනත් කම් කරපු අය අල්ලන එකද ? (නදී)
බෞද්ද කමට එරෙහි හීන් නූලේ වැඩ (කේ)