සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති හෙයින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ හැමනෙන මෙහෙමත් රටක් !!!