මහරගම පුවක්පිටිය පන්සලේ අනවසර අලින්ගේ සිරුරු සොයා උසාවි නියෝගයක් අනුව බැකෝවකින් කැනීම් කළ රියදුරාට මරණ තර්ජන කළැයි කියන බස් රියදුරන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රාත්‍රියේ පැමිණි පිරිසක් ‘උඹද අලි වළවල් හාරන්නේ‘ යනුවෙන් අසා තර්ජනය කළ බව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු පොලිසියට කියා ඇත. ඔහු බැකෝවද එහි දමා දෙවැනි දින කැනීම් නොකර පොලිසියටද පැමිණිලි කර ලුණුගම්වෙහෙරට ගොස් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd