පුත්තලම කුරුණෑගල මාර්ගයේ හයේ කණුවේ දී මාර්ගය හරස් කරමින් වල් අලි සිටීම හේතුවෙන් පැය කිහිපයක් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වූ බව ගැමියෝ කියති. පොලිසිය පවසන්නේ වල් අලි සඳුදා සවස සිට රාත්‍රී අට පමණවනතුරු මාර්ගයේ රැඳී සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2004 කැලේට පන්නපු අලි ටික 2015 ජනවාරි 08 අයෙත් පාරට ගෙන්නවා ගත්තානේ. දැන් බොරුවට ළතවෙනවා. මින් ඉදිරියට ගමෙයි ,නගරයේයි, පාරෙයි හැමතැනම ,කොහේ බැලුවත් අලිම තමයි. 2030 වෙනකනම් ආයේ කැලේට යවනු බොරු පුතේ.(බ)
දැන් හැම පාරකම වගේ අලි ඉන්නවා.(හේ)
විල්පත්තුවේ කැලේ වැනසුවානේ, එතකොට අලි අනාථ වෙලා . උන්ට ගමේ යන්නටම ඉතින් වෙන්නේ . මේවා උන්ගේ වැරදි නෙමේ . උන්ට වෙඩි තියල එලවන එක නෙමේ හරි (ම)
මෙතනට අර රිෂාඩ් කාරයා ගෙනත් දාන්න තියන්නේ (බ)