පොළොන්නරුවේ වැලිකන්ද පැරකුම්යායේ වගා ළිඳකට වැටී සිටි අලි මවක හා පැටවකු ත්‍රිකෝණමඩු රක්ෂිතයට මුදා හැරීමට ගිරිතලේ වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. සිකුරාදා රාත්‍රී අලි දෙදෙනා වගා ළිඳට වැටෙන්නට ඇතැයි ගැමියෝ කියති. බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන වගා ළිඳේ එක් පැත්තකින් මාර්ගයක් සාදා අලි මවටත් පැටවාටත් ගොඩ ඒමට ඉඩ සලසා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ලොකු පිනක්ද? (නි)
මිනිස්සු හිතන තරම්ම නරක නැහැ පුතේ ... (නි)
මේ අහිංසක සත්තු හරිම පවු! (නි)
මෙවැනි වගා ලින් කපන විට පැත්තකින් මෙවැනි ආකාරයේ සතෙකුට හෝ මිනිසෙකුට ගොඩට පැමිණිය හැකි ආකාරයේ පිවිසුමක් නිර්මාණය කරන්න. එවිට ඕනෙම වෙලාවක මේ ලින් වලට බැරිවීමකින් වැටෙන අයට පහසුවෙන් ගොඩට පැමිණිය හැකියි. තවද මෙවන් ආකාරයේ පිවිසුමක් ඇතිවිට ජලය ලබා ගැනීම සදහා මෝටරයක් නොමැතිව කලගෙඩි වලින් උවද ජලය ලබා ගත හැකි වනු ඇත (නදී)
කරුණාකර වගා ලින් වටේට අලි වැටක් ගහන්න. ,ගොවි මහත්වරුනි කරුනාවන්ත වෙන්න (නදී)
පැත්තකින් පාරක් සැදීම හරිම හොඳයි. බැකෝ යන්ත්‍ර 10 ජපානෙන් දේවි (බ)